Sri Jayawardhanapura Education Zone

Sri Jayawardhanapura  Education  Zone Inform relevant events to other parties

ශ්‍රී  ජයවර්ධනපුර  අධ්‍යාපන කලාපයේ  නිලධාරීන්ගේ එකමුතුවෙන් වෙසක් පොහොය නෙමෙත්තෙන් පවත්වන භක්ති ගීත ප්‍රසංගය  සජීවීව  ප්‍...
02/06/2026

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ නිලධාරීන්ගේ එකමුතුවෙන් වෙසක් පොහොය නෙමෙත්තෙන් පවත්වන භක්ති ගීත ප්‍රසංගය සජීවීව ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වන අතර බත්තරමුල්ල අවට සිටින ඔබ සියලු දෙනාට එය නැරඹීම සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

2026 නව වසර ආරම්භ කරමින්  රාජකාරි කටයුතු ආරම්භයට පෙර  වසරේ උදාව  කාර්යය  මණ්ඩලය සමග  උත්කර්ෂවත් ලෙස  සැමරීම සිදු කරන ලදී...
02/01/2026

2026 නව වසර ආරම්භ කරමින් රාජකාරි කටයුතු ආරම්භයට පෙර වසරේ උදාව කාර්යය මණ්ඩලය සමග උත්කර්ෂවත් ලෙස සැමරීම සිදු කරන ලදී....සියළුම දෙනාගේ සහයෝගය ඇතිව ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ නාමය තව තවත් ඉහළට ඔසවා තබන්නට හැකිවේවා........

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ   මුනිදාස කුමාරතුංග විද්‍යාලය  මෙවර  අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති ගුරු ප්‍රතිභා  ප්‍රණා...
08/10/2025

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ මුනිදාස කුමාරතුංග විද්‍යාලය මෙවර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති ගුරු ප්‍රතිභා ප්‍රණාම සම්මාන උළෙලේදී සම්මාන දිනාගෙන තිබීම වෙනුවෙන් එම පාසලේ විදුහල්පතිතුමාට සහ ගුරුවරුන් වෙත මෙසේ සුභ පැතුම් එක්කරමු......

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ කලාප ගීතය ........
26/07/2025

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ කලාප ගීතය ........

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ තේමා ගීතය ...සංගීතය - සංගීත විශාරද ජගත් වික්‍රමසිංහ . පද ගැලපුම - ගී පද රචිකා ප්‍රි.....

Career  Quest  2025  -  වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශණය  , ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය.......බස්නාහිර පළාත් අධ්‍යාපන ල...
26/06/2025

Career Quest 2025 - වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශණය , ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය.......
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමිය , ආණ්ඩුකාර තුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා , ඇතුළු සම්භාවනීය අමුත්තන් සමූහයකගේ එකතුවෙන් අද දින කොට්ටාව ආනන්ද විද්‍යාලීය පාසල් භූමියේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.......

වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය  2025ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය
26/06/2025

වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය 2025
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය

හත්වෙනි පැය | Hathweni Peya – (2025-06-25) | ITN News #හත්වෙනිපැයITN News | The Official News Portal Of I...

26/06/2025

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය.........වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය 2025

24/06/2025

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය - වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය 2025 / 06 / 26

24/06/2025

වෘත්තිය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය 2025 /06/ 26 දින ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ කොට්ටාව ආනන්ද විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ..........සියලු දෙනාට ආරාධනා !!!!

ඵලදායි වෘත්තික ප්‍රවේශයකට මඟ කියන*CAREER QUEST* *2025*සාමාන්‍ය පෙළ,උසස් පෙළ හදාරන,හැදෑරු ඔබ වෙනුවෙන්ම ශ්‍රී ජයවර්ධනපුර අ...
18/06/2025

ඵලදායි වෘත්තික ප්‍රවේශයකට මඟ කියන
*CAREER QUEST* *2025*

සාමාන්‍ය පෙළ,උසස් පෙළ හදාරන,හැදෑරු ඔබ වෙනුවෙන්ම ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ උපදේශන හා මාර්ගෝපදේශන අංශය විසින් සංවිධානය කරනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය...

ජුනි 26 - උදේ 8.30-4.00 දක්වා..
කොට්ටාව ආනන්ද විද්‍යාලයේදී.

එදිනට රැකියා සඳහාද සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බැවින් සහභාගීවීමට අපේක්ෂිත දූ දරුවන් පහත ගූගල් පෝරමය පුරවන්න...
https://forms.gle/ZD5LF1cxXu6qvdTY7

Address

Zonal Education Office Sri Jayawardhanapura
Kotte
10100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Jayawardhanapura Education Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share