27/08/2026
අද තමයි GTA 6 Extended Look Premiere එක. මේක ලංකාවේ ඉන්න අපිට Netflix තුලින් බලන්න පුළුවන් වෙන්නේ >
Netflix
12:30 AM - August 28 (27 Midnight )
මේ සදහා. Netflix Active subscription එකක් ඕන කරනවා.
Netflix එකේ Publish වෙලා හරියටම පැය 6කට පස්සේ මේක YouTube එකේ Publish වෙනවා >>
YouTube
6:30 AM - August 28 on Official Rockstar YouTube Channel. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ බලන්න පුළුවන්.
මේ ගැන ඔයාලා මොකද හිතන්නේ Comment එකක් දාන්න.