20/10/2025
හිමවරි සෙන්සෙගෙ පොඩිත්තන්ගේ ජපන් පාසල 🌻🌻🌻🌻🌻🌻
ආදරණිය පොඩිත්තන්ගේ අනාගතය වෙනුවෙන් ❤
අධ්‍යාපනය නැමැති ආලෝකය
දායාදය 🌻🌻
හිමවරි විදානගමගේ ගුරුතුමිය මෙහෙයවන
පොඩිත්තන්ගේ ජපන් පාසල
https://www.facebook.com/100064092094732/posts/1169419855204407/?app=fbl
පාසල් දරුවන් වෙනුවෙන් පමණක් පවත්වන
ලංකාවේ සාර්ථකම ඔන්ලයින් ජපන් පාසල
පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා දරුවන්ට
🌻🌻🌻🌻🌻🌻
සෙනසුරාදා සවස 6.00
ඉරිදා සවස 2.00
සිකුරාදා සවස 6.00
බ්‍රහස්පතින්දා සවස 6.00
ඉහත සදහන් දවස් වල පන්නි පැවැත්වේ.
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න
🌻🌻🌻🌻🌻🌻
මූලික අදියර මාස 6
ඉන්පසුව වාර පරීක්ෂණ පැවැත්වේ
ඉන්පසුව දෙවෙනි අදියර සදහා සිසුන් කණ්ඩායම් ගත කෙරේ...
🌺🌺🌺🌺🌺🌺🌺
දෙවෙනි අදියර මාස 6
ඉන්පසුව උසස් අධ්‍යාපන කටයුතු සදහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ
වසරක අධ්‍යාපනය හදාරන දරුවන් හට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ
🌻🌻🌻🌻🌻
සජීවීව සහභාගි නොවිය හැකි අවස්ථාවන්හිදී රෙකෝඩින් ලබා දේ .
නමුත් හැකි උපරිමයෙන් සජීවිව සහභාගි වෙන්න .
🌼🌼🌼🌼🌼🌼🌼
දරුවන්ගේ සියලු පොත් දිනපතාම පරීක්ෂා කෙරේ .
මාසික පරීක්ෂණ
වාර පරීක්ෂා සහිත විධිමත් අධ්‍යාපනයක්
දෙමාපියන් ගේ ඇගයීමට ලක්වූ ඔන්ලයින් ජපන් පාසල
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
අනුකරණය න්ට නොරැවටී හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන පොඩිත්තන්ගේ ජපන් පාසල සමග සොයා බලා සම්බන්ධ වෙන්න ...
❤❤❤❤❤❤🌹
හිමවරි විදානගමගේ ගුරුතුමිය
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 19 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1Japanese Class Himawari Sensei32/posts/1142082654604794/?app=fbl
විශ්වාසයකින් යුතුව පමණක් සහභාගී වෙන්න ..
ෆේස්බුක් පිටුව හොඳින් නිරීක්ෂණය කරන්න .
වෙබ් අඩවිය
japanesehv.lk
ස්තූතියි ❤❤❤❤??
Japanese
01/08/2024
විධිමත් ජපන් භාෂා අධ්‍යාපනයක් සදහා හොඳම ජපන් භාෂා පන්තිය
🎀🎀🎀🎀🎀🎀
විභාග ඉලක්කය ජයගන්න නිවැරැදි මගපෙන්වීම
උසස් පෙළ පාසල් විෂය නිර්දේශය නිසියාකාර ලෙස සම්පූර්ණ කරන
✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️
ජපන් භාෂා රචනා දැනුම
පරිවර්තනය
කන්ජි අක්ෂර අභ්‍යාස
සාහිත්‍ය දැනුම
පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
ඉලක්ක ගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
මාසික පරීක්ෂණ
වාර පරීක්ෂණ සහිත විධිමත් අධ්‍යාපනයක්
🌸🌸🌸🌸🌸🌸🌸
සියලු පාඩම් නිසිලෙස සම්පූර්ණ කරන
වසර 18 ක අත්දැකීම් බහුල උපාධිධාරී ගුරුවරියක් N1 holder
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක්
පරිවර්තන කතුවරියක්
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
අවිශ්වාසයකින් තොරව සහභාගි වෙන්න
සහභාගි වී ඔබම තීරණය කරන්න
♦️♦️♦️♦️♦️♦️♦️
විශ්ව විද්‍යාල සිහිනය වෙනුවෙන් කැපවෙන දරුවන් වෙනුවෙන්
උසස් පෙළ සියලු පන්ති
කොට්ටාව හිමවරි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය
සහ දිවයිනටම මාර්ගගත ක්‍රමයෙන් පැවැත්වේ Zoom Classes
🌻🌻🌻🌻🌻🌻🌻
සියලු විමසීම්
0768881006
☝☝☝☝☝
🎀 whatsapp කරන්න
වෙබ් අඩවිය සදහා
japanesehv.lk
You tube නාලිකාව සදහා
https://youtube.com/?si=8vZrgcBHLuO7fwuz
Tiktok
https://www.tiktok.com/?_t=8oEpmAvCyZd&_r=1
උදෑසන 9 .00- සවස 6 .00 දක්වා කාලය තුළ පමණක් දුරකථන ඇමතුම් ලබා දෙන්න කාරුණික වෙන්න
ස්තුතිය
සුබ අනාගතයක්
10/09/2022
පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා
විමසීම් 076 888 1006 whatsapp
නවක සිසුන් සදහා පන්ති
සෙනසුරාදා සවස 1ට...
JLPT 5 4 3:2
NAT 5 4
JFT
A/L 2024
A/L 2023
A/L 2022 පුනරීකෂණ පන්ති
කුඩා දරුවන් ට තනි පන්ති
6 ශ්‍රේණියේ සිට දරුවන් ට කණ්ඩායම් පන්ති
ඔන්ලයින් ක්‍රමයෙන් පැවැත්වේ
වගකීමෙන් අවංකවම ...
🌻🌻🌻🌻🌻🌻
මෙහෙයවීම
හිමවරි විදානගමගේ
N1 Holder
Graduate female teacher
Japanese language translator in media
16 Years experienced
19/04/2022
උසස් පෙළ නිමකළ දූ පුතුන් ට
ජීවිතය ජයගන්න අනගි අවස්ථාවක්
ඔබට පුළුවන් ජීවිතය ජයගන්න
ජපන් භාෂාව ඉගෙනුම ලබා ජපන් රටේ අධ්‍යාපන සදහා යොමුවෙමු
අධ්‍යාපනය ට සේම ...ආර්ථික සමාජීය වශයෙන් දියුණු රටක ජීවත් වෙන්න
උත්සාහ කරන්න ..
ජපන් රටේ අධ්‍යාපනය සදහා හෝ වේවා
රැකියාව සදහා හෝ වේවා ඔබට ජපන් භාෂාව අත්‍යාවශ්‍ය වේ
ජපන් භාෂාව නිවැරැදිව ඉගෙනුම ලබන්නට සෑම විටම උත්සාහ කරන්න
ජීවිතය තුළ ඔබට බොහෝ දේ ළගා කරගත හැකියි ....
පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා
JLPT NAT JFT 5 4 3 2
3/4/5 ශ්‍රේණි
6/7/8 /9ශ්‍රේණි
10/11 ශ්‍රේණි සදහා පන්ති
උසස් පෙළ 2023 /2022
වසර 15 කට ආසන්න කාලයක් ජපන් භාෂා ඉගැන්වීම් කටයුතු වල නිරත වූ රූපවාහිනී මාධ්‍යයේ පරිවර්තිකාවක් සේම කතුවරියක් උපාධිධාරී ගුරුවරියක් N1 holder විසින් මෙහෙයවන ජපන් භාෂා පන්තිය
මෙහෙයවීම හිමවරි විදානගමගේ
නම ප්‍රදේශය ශ්‍රේණිය පාසල සදහන් කරන්න whatsapp කරන්න කාරුණික වෙන්න ...
සැලකිය යුතුයි විනීතව අමතන්න ....
ස්තුතිය ඔබට
තෙරුවන් සරණයි