25/07/2025
දකුණු ඉන්දියානු බරත නාට්‍යම් සම්ප්‍රදාය
1-මුලික දැනුමක් අවශ්‍ය නොවේ .
2-මුල සිට සරලව ඉගෙන්විම් කටයුතු සිදු කරයි.
3-පාසල් විශය නිර්දෙශයට අනුව අ.පො.උසස් පෙල දක්වා.
4-විශරදවරියක් විමට කැමති අය සදහා විශරද විභාග වලට සාහාගාගිවිමට අදාල විශෙෂ පන්ති.
5-විනොදාන්ශයක් ලෙස ඉගෙනගැනිමට කැමති ඔබටත් සහාබාගිව්ය හැකිය.
6-මානසික සුවය මෙන්ම මානසික මට්ටම ඉහල මට්ටමට තබාගැනිමට මෙම විශය බෙහෙවින් උපකාරීවෙ.
විශාදරද ශචිනි ර0ගා B.S.V (Luck now India)
076-6691430
29/05/2025
29/04/2025
02/07/2024