24/07/2026
අතිශය කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු.
අප පෙර පාසලේ ශ්‍යාමලී ගුරුතුමියගේ ආදරණීය සැමියා වන
"මාරිඕ එඩ්වඩ් චෙරින්ටන් මහතා"
2026.07.21 වන දින උදෑසන හෝමාගම -කටුවාන කර්මාන්තපුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවක ඇති වූ ගින්නෙන් අවාසනාවන්ත ලෙස අභාවප්‍රාප්ත විය.
ආත්මයට මොක් සුව ලැබේවා!!!!
ආදරණීය ගුරුතුමියට සහ පවුලේ සැමට මේ දුක දරාගැනීමට ශක්තිය ලැබේවා!!!!