UCMAS Kottawa - Abacus based Mental Math Program

UCMAS Kottawa - Abacus based Mental Math Program UCMAS - World's leading Abacus based Brain Development Program that boosts brain power in children!

Every champion begins with a single step. 🌟From Foundation to Advance, each level builds confidence, concentration, spee...
22/07/2026

Every champion begins with a single step. 🌟

From Foundation to Advance, each level builds confidence, concentration, speed, and lifelong skills. At UCMAS, every achievement is a milestone on the journey from a learner to a leader.

9 Levels of Excellence. One Extraordinary Journey.

📍 Enroll today and give your child a future of endless possibilities.

LearningJourney EducationWithADifference

May the Light of Dhamma Guide Your Path. ✨​On this sacred Poson Poya Day, the UCMAS family wishes you and your loved one...
29/06/2026

May the Light of Dhamma Guide Your Path. ✨

​On this sacred Poson Poya Day, the UCMAS family wishes you and your loved ones a serene and blessed time filled with peace, wisdom, and harmony. Have a meaningful Poson Poya!

​දහම් ආලෝකයෙන් සිත් සැනසේවා! ✨

​උතුම් වූ පොසොන් පොහොය දිනයේ ඔබ සැමටත්, ඔබගේ ආදරණීයයන්ටත් සාමය, සමගිය සහ ප්‍රඥාව උදාවේවායි UCMAS අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. අර්ථවත් පොසොන් දිනයක් වේවා!

Behind every successful child is a father who believed in them. This Father's Day, UCMAS celebrates all the amazing dads...
21/06/2026

Behind every successful child is a father who believed in them. This Father's Day, UCMAS celebrates all the amazing dads who nurture curiosity, confidence, and a love for learning.

Happy Father's Day! 🌟

Happy Vesak!🌕✨Lanterns glowing… Hearts shining… Smiles blooming… 🌕✨On this beautiful occasion of Vesak, may your life be...
30/05/2026

Happy Vesak!🌕✨
Lanterns glowing… Hearts shining… Smiles blooming… 🌕✨
On this beautiful occasion of Vesak, may your life be filled with peace, compassion, wisdom, and boundless happiness.
With warm wishes from UCMAS Sri Lanka 💙

27/05/2026
10/05/2026
10/05/2026

ශ්‍රී ලංකාවේ ඇබකස් හදාරන සියලු දරුවන්ට මහඟු අවස්ථාවක්!

විශාල මුදලක් වැය කර විදේශගත නොවී, ඔබේ දරුවාටත් ජාත්‍යන්තර මට්ටමේ තරඟයකට සහභාගී වෙන්න ලැබෙනවා නම් කොතරම් අපූරුද? ✈️❌ 🏆🌍

ඔන්න දැන් ඒකට අවස්ථාව උදා වෙලා! 2026 ජාත්‍යන්තර මට්ටමේ තරඟය (International Level Competition 2026) ශ්‍රී ලංකාවටම එනවා. මේක ඔබේ දරුවාට මව්බිමේ සිටම ලෝකය ජයගන්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක්! 🇱🇰✨

මේ සියල්ලම හැකිවන්නේ ලෝකයේ එකම ජාත්‍යන්තරව පිළිගත්, ඇබකස් (abacus) මත පදනම් වූ මානසික ගණිත වැඩසටහන වන UCMAS Sri Lanka හරහායි. UCMAS විසින් දරුවන්ගේ දැනුම, හැකියාව සහ ආත්ම විශ්වාසය ගොඩනංවනවා. 🧠💡

ඇයි UCMAS විශේෂ වෙන්නේ? 🌟
ලොව පුරා තහවුරු කළ සාර්ථකත්වය:
🔸 මිලියන 3.5 කට අධික දරුවන් පුහුණු කර ඇත
🔸 රටවල් 85 ක මධ්‍යස්ථාන 8,000 කට අධික ප්‍රමාණයක්
🔸 විනාඩි 8ක් වැනි කෙටි කාලයක් තුළ නිවැරදිව ගණිත ගැටලු 200ක් විසඳීමේ පුදුම සහගත හැකියාව දරුවන් ලබා ගනී! ⏱️🔢

UCMAS හරහා ඔබේ දරුවාගේ:
✅ අවධානය සහ මතක ශක්තිය වර්ධනය වේ
✅ වේගය සහ නිවැරදි බව වැඩි දියුණු වේ
✅ ගැටලු විසඳීමේ හැකියාව සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවේ

👇 වැඩි විස්තර සඳහා පහත පෝරමය (Form) පුරවන්න!
මෙම සුවිශේෂී අවස්ථාව මඟහරවා ගන්න එපා. UCMAS වැඩසටහන සහ ඉදිරි ජාත්‍යන්තර තරඟය පිළිබඳව සියලු විස්තර දැනගැනීමට පහතින් ඇති Lead Form එක දැන්ම පුරවන්න. අපගේ නියෝජිතයෙකු ඔබව ඉක්මනින්ම සම්බන්ධ කර ගනීවි! 📝📞

📍 ඔබට ආසන්නතම UCMAS මධ්‍යස්ථානය සොයාගන්න: https://www.ucmassrilanka.com/ucmas-centers/
🌐 UCMAS Sri Lanka පිළිබඳව වැඩිදුර දැනගන්න: https://www.ucmassrilanka.com/

🏫 දිවයින පුරා ශාඛා පිහිටුවා ඇත.
🎓 2026 කණ්ඩායම් සඳහා මේ දිනවල ළමුන් බඳවා ගැනේ!

10/05/2026

A big, warm welcome to UCMAS Panadura North!

Let’s shape brighter futures, build sharper minds, and unlock every child’s true potential 🚀

Address

No. 647/2/A, Athurugiriya Road
Kottawa

Alerts

Be the first to know and let us send you an email when UCMAS Kottawa - Abacus based Mental Math Program posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share