Dinuda Education Institiute

Dinuda Education Institiute

Share

1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම

26/09/2023

2023 සහ 2024 වර්ෂ සදහා
🧑‍🎓ගණිතය , විද්‍යාව 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සදහා පන්ති පැවැත්වේ.
නිවසටද පැමිණ පන්ති පවත්වනු ලබන අතර අප ආයතනය හා සමගද සම්බන්ධ විය හැක
👍 නිසැක A සාමාර්ථයකට මග පෙන්වන වසර 15ක පළපුරුද්ද සමග අපේ ආදරණීය ගුරුතුමා
සුදම් බී. අභයගුණරත්න
සංකීර්ණ විෂයන් යැයි සිතන ගණිතය හා විද්‍යාව අප දූ දරුවන්ට ඉතාමත් පහසු සහ කැමතිම විෂයන් බවට පත්කර ගැනීමට අප ආයතනය හා සම්බන්ධ වන්න
දක්ෂයින් අති දක්ෂයින් කරනා අපේ පන්තිය
දිනුද අධ්‍යාපන ආයතනය කොට්ටාව
වැඩි විස්තර දැන ගැනීමට අප ආයතනය හා සම්බන්ධ වන්න
📞 0766 871 060
0711 641 165

24/03/2023

📚 දක්ෂයින් අති දක්ෂයින් කරනා නිසැක A සාමාර්ථයකට මග පෙන්වන අපේ ආදරණීය ගණිත ගුරුතුමා.
📚ඔබගේ දරුවා කෙරෙහි විශේෂ අවදානයක් යොමු කිරීම සදහා කුඩා කණ්ඩායම් වශයෙන් පන්ති පවත්වනු ලබයි
😊ගණිතය,විද්‍යාව නීරස විෂයක් නොවී ප්‍රියතම විෂයක් බවට පත් කර ගැනීමට අප හා එක්වන්න👍
📚ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
📚නොමිලේ සම්මන්ත්‍රණ පැවැත්වීම
👩‍🎓සෑම ශිෂ්‍යයෙකු පිලිබදව විශේෂ අවදානයකින් යුතුව ඉගෙන්වීම
📚සෑම මසකම සිසු සිසුවියන්ගේ දැනුම මට්ටම හා නිපුණතාවය මැන බැලීමට විභාග පැවැත්වීම
🏆සිසු දරු දැරියන් දිරිමත් කිරීමට තරග විභාග වලින් ඉහළ ලකුණු ලබා ගන්නා සිසු දරු දැරියන්ට ත්‍යාග ලබාදේ.
🧑‍🎓ඔබේ දරුවාගේ A සාමාර්ථ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට අප සමඟ එකතු වන්න

දිනුද අධ්‍යාපන ආයතනය කොට්ටාව
( කොට්ටාව ආනන්ද විදුහල ඉදිරිපස )
☎ 0766871060

26/11/2022

2021 වසර සාමාන්‍ය පෙළ විභාගය සමත් අපගේ සිසු දරු දැරියන්ට හදපිරි උණුසුම් සුභ පැතුම් !!!!!

23/08/2022
Want your school to be the top-listed School/college in Kottawa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Old Road Kottawa Pannipitiya
Kottawa
10230

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00