29/09/2024
29.09.2024
🎊️🎊️Congratulations to all the students for your results! You've worked hard, and it shows. 🎉️🎉️
සුපුරුදු පරිදි මෙවරත් සා/පෙළ ප්‍රතිඵල 100%. ❤
පාන්දරම කතා කරලා Sir ගණිතයට A එකක් කියද්දී මාර ගැම්මක් ආවේ මම Exam ලියලා වගේ මොකද එච්චරට ළමයි එක්ක විභාහෙට මහන්සි උන නිසා. අනික B මට්ටමේ ළමයෙක් A එකකට ගන්නවට වඩා W මට්ටමේ ළමයෙක් S/C එකකට ගන්න කරපු කැප කිරීම මේ Results sheet එක දකිද්දී පෙන්නේ නෑ ඒත් යථාර්ථය දන්න ළමයින්ට වගේම මටත් ලොකු සතුටක් තියෙනවා මේ ප්‍රතිඵල ගැන.
2023/24 කණ්ඩායමේ හිටිය ළමයි 9 දෙනාම හොද ප්‍රතිඵල අරන් තියෙනවා දකිද්දී ඒක මාරම සතුටක්.
දරුවනේ ඔයාලා ඔක්කොටම හදවතින්ම සුභ පතන අතර මේ රටට වැඩදායි බුද්ධිමතුන් බිහි වේවායි ප්‍රාර්ථනා කරනවා. 🙏
Wishing you all the best in your future studies and success. Keep shining! ❤✨️✨️
KASUN GAJAWEERA