English with Smith Wickramasooriya

English with Smith Wickramasooriya "Learn English, Be a global citizen"

25/02/2023

චන්ද බලය , සීමානිර්න කොමිසම, මහජන සහභාගිත්වය වැනි ඉතා වැදගත් NEWS වල තිබුන වචන ටිකක් ඉගෙන ගනිමු

01/01/2023

HAPPY NEW YEAR 2023

30/12/2022

මහජන කෝපයට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?
මේකට පිලිතුර හා News වල තිබුන ගොඩාක් වටිනා වචන ටිකක් ඉගෙන ගනිමු.

16/12/2022

ENGLISH LESSON - WORDS IN THE NEWS.
බලන්න මේ වචන ඔයා දන්නවද කියලා

08/12/2022

👉🌎ඉංග්‍රීසි හරියට හදා ගැනීම ඕනෑම කෙනෙකුට ජීවිතයේ PLUS එකක්.

👉🌎 අපේ පංති වල අරමුන වන්නේ ඔබට(SPOKEN ENGLISH) හිතෙන දෙයක් කතා කල හැකි, English news , TV programmes, English movies, songs වැනි එදිනෙදා භාවිතයන් පහසුවෙන් තෙරුම් ගත හැකි ඉංග්‍රීසි භාෂාව තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් කිරීමයි

👉 🌍අපගේ සුවිශේෂී ඉගැන්වීමේ ක්‍රමවේද
නිසා ජීවත කාලයටම ඉංග්‍රීසි අමතක වෙන්නේ නැත .

👉🌎මෙනිසා අප සිසුන්ට IELTS , JOBS , HIGHER STUDIES වැනි දේ පහසුවෙන් කර ගන්න පුලුවන් වෙනවා.

30/11/2022

SPOKEN ENGLISH
👉ඔබදැනගන්නම ඕන සරල ඉංග්‍රීසි කතාවේදී බහුලව භාවිතා කරන ක්‍රමයක්

1. සිසුන්ගේ දැනුම මට්ටම  අනුව ඉගන්වේ.2. ඉගැන්වීමේ වේගය සිසුන්ගේ හැකියාව මත තීරනය කෙරේ.3. ඉතා සාර්ථක සරල මනෝවියාත්මක ක්‍ර...
27/10/2022

1. සිසුන්ගේ දැනුම මට්ටම අනුව ඉගන්වේ.
2. ඉගැන්වීමේ වේගය සිසුන්ගේ හැකියාව මත තීරනය කෙරේ.
3. ඉතා සාර්ථක සරල මනෝවියාත්මක ක්‍රම භවිතයෙන් ඉගන්වේ.
4. පාසල් සිසුන්ට ව්ශය නිර්දේශයෙන් එහා ගිය speaking , listening, reading, writing skill
හතරම වර්දනය කෙරේ.
5. අපගේ ඉගන්වීම ගැන අවබෝධයක් ලබා ගැනීම සදහා පැය 2ක නොමිලේ online class එකක් ලබා දිය හැක.
6. වැඩි විස්තර සදහා whatsapp message
එකක් දාන්න.👍

24/10/2022
23/10/2022

SPOKEN ENGLISH
මෙන්න ඔයලට තවත් ඉන්ග්‍රීසි කතා කරන්න භවිතා කරන්න පුලුවන් සුපිරි ක්‍රමයක්
LIKE, COMMENT, SHARE

SPOKEN ENGLISH
23/10/2022

SPOKEN ENGLISH

Address

No 1142/19, 3rd Lane, Wasalawatta Road, Pannipitiya
Kottawa
10230

Telephone

+94779698122

Website

Alerts

Be the first to know and let us send you an email when English with Smith Wickramasooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English with Smith Wickramasooriya:

Shortcuts

Share

Category