13/11/2025
විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මගින් නොමිලේ ලබා දෙන
SSW Visa, සේම Japan Student visa ,Working Visa, Business Visa ,Trainee Visa යන සියලු කාණ්ඩයන් ඔස්සේ ජපන් රටට පා තබන ඔබ වෙනුවෙන් ආරම්භ කරන නව ජපන් භාෂා පාඨමාලව
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
දෙසැම්බර් මස 14 ඉරිදා රාත්‍රී 8.00
ONLINE
Zoom තාක්ෂණය ඔස්සේ දිවයිනටම
📍📍📍📍📍📍📍📍📍
ජපන් භාෂාව මුල සිටම ඉතා සරලව
කියවීම
ලිවීම
කතා කිරීම
සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය දැනුම
මාසික පරීක්ෂණ
වාර පරීක්ෂණ
කන්ජි පරීක්ෂණ
සහිතව විධිමත් අධ්‍යාපනයක්
🌻🌻🌻🌻🌻🌻🌻🌻
JLPT NAT JFT යන සියලු විභාග සදහා
එමෙන්ම උසස් පෙළ
A/L 2027
A/L 2026
සියලු සිසුන් සදහා පන්ති පැවැත්වේ
🌻🌻🌻🌻🌻🌻
උසස් පෙළ විෂය නිර්දේශයට අනුකූලව
ව්‍යාකරණ පාඩම්
කන්ජි අක්ෂර
සාහිත්‍යය
පරිවර්තනය
දෙබස් නිර්මාණය
පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
සහිතව
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
A සාමාර්ථයක් සහිතව විභාගය සමත් වීම සදහා
ක්‍රමවත් අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම
අපේ ප්‍රධාන අරමුණ වේ .
සියලු සිසුන් කෙරෙහි අවධානය යොමු කරමින්
සියලු පාඩම් එකම ජපන් පාසලක් තුළ
ලබා දෙන හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන ජපන් පාසල
විශ්වාසයකින් යුතුව සහභාගි වෙන්න
📲📲📲📲📲📲
විස්තර සදහා
0768881006
0744108043
යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වෙන්න .
නැත්නම් Whatsapp කරන්න .
🌻🌻🌻🌻🌻🌻🌻🌻
හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක් බාහිර කථිකාචාර්යවරියක් වසර 19 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1 holder
ජපන් නිහොන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගුරුතුමියක්
ස්තූතියි සුබ අනාගතයක්
https://www.tiktok.com/?_t=ZS-8zvnhg1FDHT&_r=1