Golden Memories of Hedunuwewa Central College

Golden Memories of Hedunuwewa Central College හැදුණුවැව මධ්‍ය විද්‍යාලයේ සුන්දර මතක

කොත්මල් මෑණියගේ සිරස්පත වන් මොනරාගල කදු පියස අභියස රමණීය භුමිභාගයක විදුහල ඉදිකර ඇත්තේ 1923 දි කලපිටිය ස්වභාෂා මිශ්‍ර පාසල නමිනි. වසර නිමවීමටත් ප්‍රථම එය ලියාපදිංචි කර ඇත්තේ හෑදුනාව (Hedunawa) මිශ්‍ර පාසල යන නමිනි. කාලාන්තරයක් හෑදුනාව යනුවෙන් භාවිතයට පැමිණ ඇත.එහෙත් මෙහා ග්‍රාම නාමය හැදුණුවැව බැවින් අද හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය වශයෙන් භාවිතා වේ.

සුභ උපන්දිනයක් වේවා වේවා අතුල සර් දීර්ඝායු වේවා
21/08/2026

සුභ උපන්දිනයක් වේවා වේවා අතුල සර් දීර්ඝායු වේවා

එයාලගේ 50 වෙනි උපන්දිනේ එකතුවෙලා සමරන්නයි යන්නේ. හැබැයි තාම තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික. සුභ පතමු අපි එයාලට සහෝදරත්වයෙන් අනාග...
07/08/2026

එයාලගේ 50 වෙනි උපන්දිනේ එකතුවෙලා සමරන්නයි යන්නේ. හැබැයි තාම තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික. සුභ පතමු අපි එයාලට සහෝදරත්වයෙන් අනාගතය ජය වෙන්න කියල.

07/08/2026
01/08/2026

කොහොමද දැන් එයාගේ ලස්සන. Follow කරන්න හැමදාම සුන්දර මතක විදින්න @ golden memories of hedunuwewa central college Page එක

කොහොමද කට්ටිය මතකද
01/08/2026

කොහොමද කට්ටිය මතකද

නෑ කියන්න නම් ඔට්ටු නෑ ඔන්න😄😄
29/07/2026

නෑ කියන්න නම් ඔට්ටු නෑ ඔන්න😄😄

Address

Hedunuwewa
Kotmale

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Memories of Hedunuwewa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category