Maths with Dhanushka Namal

Maths with Dhanushka Namal ගණිතයයි - ජීවිතයයි

18/01/2026
25/12/2025

.....නව 6 ශ්‍රේණිය.....
(2026)

📌️දිනය -: 2026 ජනවාරි 02
📌️වේලාව :- පෙ.ව.11.30 - 1.30
📌️ස්ථානය :- කොටියාකුඹුර නැණස අධ්‍යාපන ආයතනය.

ඔබේ හිතවතුන් දැනුවත් කරන්න....❤️

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව මොඩියුල පිළිබඳ ගුරු පුහුණුව ලබා ඇති රජයේ පාසල් ගුරුවරයෙකුගේ නව 6 ශ්‍රේණිය සදහා ගණිතය පන්තිය ජනවාරි 02 පෙ.ව 11.30ට ආරම්භ වේ.
👉 (ඉන්පසු සෑම සෙනසුරාදා දිනකම පෙ.ව.11.30 - 1.30 ගණිතය පන්තිය පැවැත්වේ.)

⭕වැඩි විස්තර සදහා පහත අංකයන්ට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

👉0718741932
👉0703819697
⭕නැණස - කොටියාකුඹුර

ඔබේ දැනුමේ සහකරු,

🔥ධනුෂ්ක නාමල්🔥
Dip in maths (S.N.C of Edu.)
S.L.T.S (SL teacher service)
Dip in child psychology & counseling (SITC)
Dip in Administration & HRM.

17/12/2025

. ❤️සරලව
💜️ලස්සනට
🧡හිතටම
4/5 ශ්‍රේණි පුංචි දූ පුතුන්ට
ගණිත ගැටලු...

නම හා ශ්‍රේණිය WhatsApp කරන්න..
👉0703819697
👉0718741932

❤️නාමල් සර්❤️
Dip in maths (S.N.C of Edu.)
S.L.T.S (SL teacher service)
Dip in child psychology & counseling (SITC)
Dip in Administration & HRM.

04/12/2025

වඩාත් ශක්තිමත්ව ඉදිරියටම යමු..... 👣🫂

Address

Kotiyakumbura
Kotiyakumbura

Telephone

+94718741932

Website

Alerts

Be the first to know and let us send you an email when Maths with Dhanushka Namal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths with Dhanushka Namal:

Shortcuts

Share

Category