Dushan Hewage with SciMaths

Dushan Hewage with SciMaths Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dushan Hewage with SciMaths, Education, Kotikawatta, Kotikawatta.

හෙට තමයි 6යේ පොඩ්ඩන්ගේ දවස...💪 හැමෝම කිසිම පොතක් නැතුව එන්න.. ලියන්න මුකුත් අරගෙන එන්නත් එපා.. ලස්සනට ඇඳලා අත නිදහස්ව ති...
04/01/2026

හෙට තමයි 6යේ පොඩ්ඩන්ගේ දවස...💪
හැමෝම කිසිම පොතක් නැතුව එන්න.. ලියන්න මුකුත් අරගෙන එන්නත් එපා..
ලස්සනට ඇඳලා අත නිදහස්ව තියාගෙන ඔයාට බොන්න වතුර බෝතලයක් විතරක් අරගෙන එන්න.. 😁

එතකොට මොනවද අපි හෙට කරන්නේ... මොඩියුල් ක්‍රමයට වැඩ පටන් ගන්නවා.. පළවෙනි දවසෙම මග හරින්න එපා...🙂

දන්න හැමෝටම share කරන්න..❤️

සුබ නත්තලක් වේවා!! 🎄🎅🌲🤶🧑‍🎄
25/12/2025

සුබ නත්තලක් වේවා!! 🎄🎅🌲🤶🧑‍🎄

14/12/2025

📌2026 වර්ෂයේ නව කාලසටහන. ⏰🗓️
————————————————————————-
📍තිනෙත් අධ්‍යාපන ආයතනය
කොස්වත්ත
————————————————————————-
071 5288 357 📞
0777771498 ☎️
————————————————————————

📌නවීන ක්‍රම යටතේ ප්‍රායෝගිකව ගණිතය දරුවන්ට ආසාවෙන් ඉගෙන ගැනීමට අපගේ නවතම වැඩපිළිවෙළ සමඟ හැකි ඉක්මනින් එක් වන්න.. 📕🧮📝📊✖️➕

————————————————————————-

ජනවාරි මාසයේදී නවක සිසුන් ලියාපදිංචිය සිදු කෙරේ.. ‼️

————————————————————————-

Education

📌2026 වර්ෂයේ නව කාලසටහන. ⏰🗓️————————————————————————-📍සියෝසිප් අධ්‍යාපන ආයතනයකොටිකාවත්ත.————————————————————————-071 528...
14/12/2025

📌2026 වර්ෂයේ නව කාලසටහන. ⏰🗓️
————————————————————————-
📍සියෝසිප් අධ්‍යාපන ආයතනය
කොටිකාවත්ත.
————————————————————————-
071 5288 357 📞
0112 119 376 ☎️
————————————————————————-
📌6 ශ්‍රේණියේ දරුවන්ට නව මොඩියුල් ක්‍රමය යටතේ ගණිතය සහ විද්‍යාව ඉගැන්වීම් කටයුතු සිදු වන අතර අනෙකුත් ශ්‍රේණි සඳහා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ සියලුම ඉගැන්වීම් කටයුතු සිදු වේ.📝🧮

————————————————————————-

📌නවීන ක්‍රම යටතේ ප්‍රායෝගිකව ගණිතය සහ විද්‍යාව දරුවන්ට ආසාවෙන් ඉගෙන ගැනීමට අපගේ නවතම වැඩපිළිවෙළ සමඟ හැකි ඉක්මනින් එක් වන්න.. 📕🧮📝📊✖️➕🧫🔬⚗️🧪🧬

————————————————————————-

📌වසර ගණනක් පුරාවට ගණිතය සහ විද්‍යාව විෂයන් දෙකෙහිම හොඳම ප්‍රතිඵල වාර්තා කළ දරුවන්ගේ ආදරය දිනා ගත් ගණිත විද්‍යා පාඨමාලාව 👌🤩💪✨

————————————————————————-

සැ.යු. : මේ වන විට ලියාපදිංචිය අරඹා ඇත. දෙසැම්බර් සහ ජනවාරි මාස වලදී පමණක් නවක සිසුන් ලියාපදිංචිය සිදු කෙරේ.. ‼️

————————————————————————-

14/12/2025

නව වසර සඳහා පන්ති මේවන විට ආරම්භ කර ඇත.
පරක්කු නොවී එන්න..

පරීක්ෂණත් එක්ක හරියටම විද්‍යාව ඉගෙන ගන්න..💪🧫🧬🔭🥼🧪🔬⚗️

071 5288 357
0112 119 376









ජනවාරි සිට පහත කාලසටහනට අනුව ගණිතය සහ විද්‍යාව පළමු මොඩියුලය ඇරඹේ... 💪පළමු දිනයේම මහ නොහැර එන්න...✨071 528 83570112 119 ...
11/12/2025

ජනවාරි සිට පහත කාලසටහනට අනුව ගණිතය සහ විද්‍යාව පළමු මොඩියුලය ඇරඹේ... 💪

පළමු දිනයේම මහ නොහැර එන්න...✨

071 528 8357
0112 119 376

7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නවක සිසුන් ලියාපදිංචිය මේ දිනවලදී සිදු කෙරේ...✨නව 6 ශ්‍රේණිය ආරම්භය එළැඹෙන ජනවාරියේ සි...
10/12/2025

7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නවක සිසුන් ලියාපදිංචිය මේ දිනවලදී සිදු කෙරේ...✨

නව 6 ශ්‍රේණිය ආරම්භය එළැඹෙන ජනවාරියේ සිට.. පොඩ්ඩෝ සූදානමින් සිටින්න...🙂🥰

071 5288 357
0112 119 376







@

Address

Kotikawatta
Kotikawatta

Alerts

Be the first to know and let us send you an email when Dushan Hewage with SciMaths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category