13/12/2025
කොළඹ සහ ගම්පහ.....
✍️✍️✍️Mathematics(07)
⏩මොකක්ද මේ Mathematics(07) කියන්නේ
Mathematics කියන්නේ Combined Maths වලට නෙවෙයි,මේ විශය තියෙන්නෙ තොරා ගැනිමක් විදියට.ඒ කියන්නේ ඔයා කලා,වාණිජ, තාක්ෂණවේදය කියන ඕනෑම විශය ධාරාවකින් උසස් පෙළ විභාගයට පෙනි සිටින ළමයෙක් නම් මේ විශය තුන්වෙනි විශය විදියට තොරන්න පුළුවන් ,
🟥උදාහරණයක් විදියට තාක්ෂණවේදය කරන
ළමයෙක්ට ICT වෙනුවට Mathematics කරන්න
පුළුවන්.කලා කරන ළමයෙක්ට තමන් කරන
විශයන් තුනෙන් එකක් විදියට Mathematics
තොරන්න පුළුවන්.ඕනැම විශයන් තුනක් යටතේ
කරන ළමයෙකුට ICT එක්ක Mathematics
කරන්නත් පුළුවන්.2023 විභාගයේ ගණිත
අංශයෙන් විභාගයට පෙනි සිටින ළමයි කිහිප
දෙනෙක් Physics වෙනුවට Mathematics කරන
ගමන් විභාගයට පෙනි සිටිනවා.ඒ කියන්නේ
Combined Maths කරන ගමන් Mathematics
කරන්නත් පුළුවන්(හැබැයි Engineering ඉල්ලන්න
බැ).තව ක්‍රම කිහිපයකට මේ විශය කරන්න
පුළුවන්.
🔥🔥🔥මේ පහලින් දාන්නේ පසුගිය අවුරුදු වල මේ විශය කරලා දිස්ත්‍රික් කුසලතා වලට ආපු දරුවෝ(අපේ පන්තියට සම්බන්ධ වුන) , මේ විශය ලංකාවේ 500කට ආසන්න ප්‍රමාණයක් කරන නිසා ලොකු ළමයි ප්‍රමාණ පන්ති වල නෑ මෙක යන්නේ Group Class විදියට , කරන ළමයින් ප්‍රමාණය අඩු උනත් කරන බහුතරයක් ළමයි දිස්ත්‍රික් කුසලතාවයක් සමග විශ්වවිද්‍යාලය වලට සිලෙක්ට් වෙනවා.
https://www.facebook.com/share/1Ada82x1oK/
https://www.facebook.com/share/17XqrhpFV2/
https://www.facebook.com/share/1TrVgPvXUU/
https://www.facebook.com/share/1Aw2weuYUE/
විශිෂ්ට ප්‍රතිඵලයක සන්නාමය
ශ්‍රිහාන් මාපිටිගම
0719757407