Fairy Wings Pre School

Fairy Wings Pre School Loving and Caring

ප්‍රීති වෙසක් වෙන්න මතක්මෙන්න මගෙන්කාඩ් පතක්... 😍පිංබර වෙසක් පෝදා අපේ පොඩ්ඩො නිර්මාණය කර වෙසක් කාඩ්පත් 🌝    ゚
03/06/2026

ප්‍රීති වෙසක්
වෙන්න මතක්
මෙන්න මගෙන්
කාඩ් පතක්... 😍
පිංබර වෙසක් පෝදා අපේ පොඩ්ඩො නිර්මාණය කර වෙසක් කාඩ්පත් 🌝

25/05/2026

Babies 👶
මේක කරන්න බැරි වැඩක් නෙවෙයි හරිම අමාරු වැඩක් 😁
කලබල පොඩ්ඩො එක අවධානයකට...😍

Fruit salad 🥗    ゚         🍉 🍎 🍌
23/05/2026

Fruit salad 🥗


🍉 🍎 🍌

අපේ Chef පැංචෝ…. 🧑‍🍳    ゚
17/05/2026

අපේ Chef පැංචෝ…. 🧑‍🍳

13/05/2026

ටීච ..
අපි මේ වචනයට හරි ආදරෙයි...
මොකද අපේ ජීවිතයේ හිස් තැන් පුරවන්න මේ රැකියාවට පුලුවන්..
මේ පින්වන්ත රස්සාව නිසා චුටි දරුවන්ගේ ඇස් පාදනවා වගේම අපිවත් සතුටෙන් තියනවා..
අපිට අපිව අමතක වෙන එකම තැන මේ..

විටෙක අම්මා කෙනෙක්
විටෙක යාලුවෙක්
සහෝදරයෙක්
විටෙක සමනලෙයෙක්🦋
විටෙක 🌻මලක්..
එකි මෙකි නොකි සියලුම චරිතවලට පන පොවන එකම තැන මේ රැකියාව .
ඒ වගේම අමාරුම රැකියාවත් මේක තමයි දරුවෙකුගේ මුළු ජීවිතයම රැඳිලා තියෙන්නේ මේ ටීචගේ දෑත් මත ඒ දරුවාගේ අනාගතය එලිය කරන්නත් අදුරු කරන්නත් දෙමාපියන්ගේ මුවට සිනාවද කදුලද ගේන්න මේ රැකියාවට ටීචට පූලූවන්..
වගකීම හරි බරට දැනෙන භූමිකාව මෙ ගුරූ භූමිකාව..
ලැබෙන මුදල් පුංචි උනත් මේ මහන්සියට කැපකිරීමට ලැබෙන එකම වටිනාකම සම්මානය තමයි දරුවන්ගෙත් දෙමාපියන්ගෙත් අවංක ආදරය .
අපි ආදරෙයි මේ රැකියාවට...
ඔව් අපි ආඩම්බරයෙන් කියනවා මම පෙර පාසල් ගුරුවරියක්.... ❤️❤️

Happy birthday 🎂🎉🎁🎈🎊 Birthday celebrations 😍Happy birthday Little girls and boys ❤🎂May your all dreams come true 💛🥰     ...
24/04/2026

Happy birthday 🎂🎉🎁🎈🎊

Birthday celebrations 😍

Happy birthday Little girls and boys ❤🎂

May your all dreams come true 💛🥰

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

Thanosh baby
Sithanga baby
Thihas baby
Nisanga baby
Thenulya baby
Enaya baby
Sasithmi baby
Ruwansa baby
Aken baby

පුංචි අපේ අවුරුදු චාරිත්‍ර උත්සවය. අද අපිට හරිම සතුටුයි. අලුත් අවුරුදු සුවඳ හැමතැනම 😍❤️😍ගැමි ගෙදර, වී බිස්ස සමඟ සියලුම අ...
24/04/2026

පුංචි අපේ අවුරුදු චාරිත්‍ර උත්සවය. අද අපිට හරිම සතුටුයි. අලුත් අවුරුදු සුවඳ හැමතැනම 😍❤️😍
ගැමි ගෙදර, වී බිස්ස සමඟ සියලුම අවුරුදු නැතත් චාරිත්‍ර අපි දරුවන් සමඟ ඉටු කරා 😍❤️😘


ආදරේ පැතිරෙන සිනහව ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏Fairy wings පුංචි පැටව්ගෙන් සුබ පැතුම් 😍❤️
14/04/2026

ආදරේ පැතිරෙන සිනහව ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏

Fairy wings පුංචි පැටව්ගෙන් සුබ පැතුම් 😍❤️

පාට පාට හීනඅලුත් වෙන... සුබ සිහින සැබෑ වෙන...ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන,සුභම සුභ...
14/04/2026

පාට පාට හීන
අලුත් වෙන...
සුබ සිහින සැබෑ වෙන...
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන,

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🪔

Fairy Wings Family ❤️

゚viralシviralシfypシ゚viralシalシ

Address

Deniyaya Road , Galdola
Kotapola

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Fairy Wings Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category