12/02/2026
ගණිත ගෙදර
2025 O/L.....
දරුවන්ගේ නව ගමනට සුභ පැතුම්.......
වසර දෙකක කාලයක් ඇතුළත සම්පූර්ණ විෂය නිර්දේශය සමග ප්‍රශ්න පත්‍ර ගණනාවක් සාකච්ඡා කර අවසන් කිරීමට හැකි විය.
විශේෂ ස්තූතිය......
සශ්‍රී සර් ඇතුළු ගණිත ගෙදර ආචාර්ය මණ්ඩලය.....
දරුවන් සහ දෙමව්පියන්ට( රාත්‍රී පන්තියක් බැවින් දෙමාපියන්ගේ කැපකිරීම විශාල පිටුවහලක් විය)