Koslanda National College

Koslanda National College This is the Official page of Koslanda_ Central_ College_, Koslanda.

A soft, silent world. 🌨️
24/04/2026

A soft, silent world. 🌨️

12/04/2026

ලිස්සන ගහේ නැගීම නැතහොත් ග්‍රීස් ගහේ නැගීම අලුත් අවුරුදු සමයේ බහුලව දක්නට ලැබෙන ජනප්‍රිය එළිමහන් ක්‍රීඩාවකි.

කොස්ලන්ද ප්‍රාථමික පොඩ්ඩෝ උත්සහ කරන අවස්ථාවක් 💚🙂

10/04/2026

සිගිති අවුරුදු උත්සවය වර්ණවත් කල පොඩ්ඩෝ💚💫

10/04/2026

ප්‍රාථමික පොඩ්ඩොන්ගේ අවුරුදු උත්සවය 💫💚

09/04/2026

2026 අප්‍රේල් 10 පැවැත්වෙන අවුරුදු උත්සවයට

සූදානම් වෙන ප්‍රාථමික පොඩ්ඩෝ💫💚

බ /කොස්ලන්ද ජාතික පාසලේ කලා විෂය ධාරාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ 8 වැනි ස්ථානය ලබා ගත් ඒ.ජී නෙත්මි අයෝධ්‍යා සිසුවියට අපගේ...
07/04/2026

බ /කොස්ලන්ද ජාතික පාසලේ කලා විෂය ධාරාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ 8 වැනි ස්ථානය ලබා ගත් ඒ.ජී නෙත්මි අයෝධ්‍යා සිසුවියට අපගේ උණුසුම් සුභ පැතුම් ..!

මාධ්‍ය හ සංනිවේදන  ඒකකයේ  2026 සාමාජික සාමාජිකාවන්ට නිළ ලාංඡන පැළදවීම. 2026 | 03 | 31
31/03/2026

මාධ්‍ය හ සංනිවේදන ඒකකයේ 2026 සාමාජික සාමාජිකාවන්ට නිළ ලාංඡන පැළදවීම.

2026 | 03 | 31

කොස්ලන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති අසංග ගුරු පියාණන් හට නිදුක් නීරෝගිමත් සුභම සුභ වාසනාවන්ත උපන් දිනයක් වේවා ..🙏💚2...
31/03/2026

කොස්ලන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති අසංග ගුරු පියාණන් හට නිදුක් නීරෝගිමත් සුභම සුභ වාසනාවන්ත උපන් දිනයක් වේවා ..🙏💚

2026 | 03 | 31

31/03/2026

Beautiful morning 💚✨

B/Koslanda National College 💫

හොද අදහසක් වගේම නියම තරගාවලියක් , ආදි සිසු හැමෝම එකතු වෙන්න..💫
24/03/2026

හොද අදහසක් වගේම නියම තරගාවලියක් , ආදි සිසු හැමෝම එකතු වෙන්න..💫

මෙවර  අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්…!🤍📖🎊2025 o/L B/Koslanda National Colleg...
16/02/2026

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්…!🤍📖🎊

2025 o/L

B/Koslanda National College

Address

Koslanda National School
Koslanda
90190

Website

Alerts

Be the first to know and let us send you an email when Koslanda National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category