Hasthi Higher Educational Institute - Kolonnawa

Hasthi Higher Educational Institute - Kolonnawa ✨️✨අධ්‍යාපනයේ සද්දන්ත අඬහැරය✨️✨️
1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම විෂයයන් සඳහා උපකාරක පන්ති
✨️✨️

අමතන්න : 076 3 286 186

දකින හීන වෙත මං පෙත් එළි වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

දකින හීන වෙත මං පෙත් එළි වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!

2026 පටන් ගනිද්දි අපි කිව්ව අලු ගසා නැගිට යන සද්දන්ත ගමන දැන් අපි යන ගමන් ඉන්නෙ! #හස්ති_කොලොන්නාව  #හස්ති_ඔරුගොඩවත්ත  #හ...
28/03/2026

2026 පටන් ගනිද්දි අපි කිව්ව අලු ගසා නැගිට යන සද්දන්ත ගමන දැන් අපි යන ගමන් ඉන්නෙ!

#හස්ති_කොලොන්නාව #හස්ති_ඔරුගොඩවත්ත #හස්ති

01/01/2026

අප අධ්‍යාපන ආයතනය සඳහා 'කරාතේ' ගුරුවරයෙකු අවශ්‍යයි!

Whatsapp - 076 3 286 186

වෙන්න ඕනෙ කොහොමද, අන්න එහෙම්ම වෙන්න ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දකට ආසිරි!
01/01/2026

වෙන්න ඕනෙ කොහොමද, අන්න එහෙම්ම වෙන්න ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දකට ආසිරි!

සුබ නත්තලක්!   #හස්ති_කොලොන්නාව    ゚viralシfypシ゚viralシalシ
25/12/2025

සුබ නත්තලක්!

#හස්ති_කොලොන්නාව ゚viralシfypシ゚viralシalシ

පළවෙනි දවසෙම ළමයි 22 කින් පටන් ගත්ත 11 ශ්‍රේණිය ඉතිහාසය පන්තිය...~ ප්‍රවීන් ලක්දේශප්‍රිය10,11 ඉතිහාසය පන්ති සඳහා සියලු ව...
18/12/2025

පළවෙනි දවසෙම ළමයි 22 කින් පටන් ගත්ත 11 ශ්‍රේණිය ඉතිහාසය පන්තිය...
~ ප්‍රවීන් ලක්දේශප්‍රිය

10,11 ඉතිහාසය පන්ති සඳහා සියලු විමසීම් - 072 673 9292

#හස්ති_කොලොන්නාව #සිනහපිරුණුඉතිහාසපන්තිය ゚viralシfypシ゚viralシalシ

අළු ගසා නැගිටින සද්දන්ත ගමනකට - 2026🔥"අධ්‍යාපනයේ සද්දන්ත අඬහැරය - හස්ති උසස් අධ්‍යාපන ආයතනය - කොලොන්නාව"1 ශ්‍රේණියේ සිට ...
12/12/2025

අළු ගසා නැගිටින සද්දන්ත ගමනකට - 2026🔥

"අධ්‍යාපනයේ සද්දන්ත අඬහැරය - හස්ති උසස් අධ්‍යාපන ආයතනය - කොලොන්නාව"

1 ශ්‍රේණියේ සිට උ/පෙළ දක්වා සියලුම විෂයයන් සඳහා ප්‍රදේශයේ හොදම ගුරුවරුන් සමඟ ප්‍රතිඵල වලට වගකියන සාර්ථක ගමනකට බුද්ධිමත් දෙමව්පියන්ටයි මේ ඇරයුම!

විමසීම් : 076 3 286 186

#හස්ති ゚viralシfypシ゚viralシalシ

❌ දෙවෙනි වාර විභාගෙදිත් ගණං අමාරු උනාද??🥲❌ O/L විභාගෙත් එන්න එන්නම ලං වෙනවා නේද?😁🔥දවසක් ඇවිත් බලන්න🔥එච්චරයි!
15/08/2025

❌ දෙවෙනි වාර විභාගෙදිත් ගණං අමාරු උනාද??🥲
❌ O/L විභාගෙත් එන්න එන්නම ලං වෙනවා නේද?😁

🔥දවසක් ඇවිත් බලන්න🔥

එච්චරයි!

කොලොන්නාව හස්ති උසස් අධ්‍යාපන ආයතනයෙන් කොලොන්නාවේ දරු දැරියන් වෙත කෙරෙන තවත් ප්‍රජා සත්කාරයක් හෙට දින කොලොන්නාව ලක්සඳ සෙ...
09/08/2025

කොලොන්නාව හස්ති උසස් අධ්‍යාපන ආයතනයෙන් කොලොන්නාවේ දරු දැරියන් වෙත කෙරෙන තවත් ප්‍රජා සත්කාරයක් හෙට දින කොලොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පැවැත්වේ!

මේ පාර වාර විභාගෙත් අමාරු උනා නම් ලකුණු අඩු උනා නම් තුන්වෙනි වාරෙදි හොදම තීරණයක අරගන්න!
07/08/2025

මේ පාර වාර විභාගෙත් අමාරු උනා නම් ලකුණු අඩු උනා නම් තුන්වෙනි වාරෙදි හොදම තීරණයක අරගන්න!

ඔබ පුන පුනා බලා සිට බැරිම තැන ආයෙත් පුනා බලා සිටි අසම සම සම්මන්ත්‍රණය🔥සම්පූර්ණයෙන්ම නොමිලේ!
04/08/2025

ඔබ පුන පුනා බලා සිට බැරිම තැන ආයෙත් පුනා බලා සිටි අසම සම සම්මන්ත්‍රණය🔥

සම්පූර්ණයෙන්ම නොමිලේ!

තවත් නිදාගෙන ඉන්න පේපරේකට ඇහැරිලා උත්තර ලියන්න ඕන අය එන්න!
01/08/2025

තවත් නිදාගෙන ඉන්න පේපරේකට ඇහැරිලා උත්තර ලියන්න ඕන අය එන්න!

Address

Kolonnawa Road
Kolonnawa
10600

Opening Hours

Monday 14:30 - 22:00
Tuesday 14:30 - 22:00
Wednesday 14:30 - 22:00
Thursday 14:30 - 22:00
Friday 14:30 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 13:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Hasthi Higher Educational Institute - Kolonnawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share