Charika driving school Kolonnawa

Charika driving school Kolonnawa Driving school and learning center

🚦 සිසුන් 35,000 කට අධික සංඛ්‍යාවකට සාර්ථකව රියදුරු පුහුණුව ලබා දුන් අප ආයතනයේ නවතම ශාඛාව කොළොන්නාව ප්‍රදේශයේ නොවැම්බර් 9...
06/11/2022

🚦 සිසුන් 35,000 කට අධික සංඛ්‍යාවකට සාර්ථකව රියදුරු පුහුණුව ලබා දුන් අප ආයතනයේ නවතම ශාඛාව කොළොන්නාව ප්‍රදේශයේ නොවැම්බර් 9වන බදාදා දින විවෘත කරනු ලබයි.

🚦එදින ලියා පදිංචි වන සියළුම සිසුන් සඳහා ආකර්ෂණීය වට්ටම් සහ මිල අඩු කිරීම් අප ආයතනය මගින් හඳුන්වා දී ඇත.

🚦ලියාපදිංචි ගාස්තුව රු 2000 ක් වන අතර එදින ලියාපදිංචි වීමේදී 50% ක වට්ටමක් හිමිවේ. එනම් රු 1000 කි.

🚦මෝටර් රථ පුහුණුව සඳහා ගාස්තුව රු 30000 ක් වන අතර එදින ලියාපදිංචි වන සියලුම සිසුන් සඳහා 30% ක වට්ටමක් හිමි වේ. එනම් රු 20500 කි.

🚦මෝටර් රථ සහ යතුරුපැදි පුහුණුව සඳහා ගාස්තුව රු 37000 ක් වන අතර එදින ලියාපදිංචි වන සියළුම සිසුන් සඳහා 30% ක වට්ටමක් හිමි වේ. එනම් රු 25500 කි.

🚦මෝටර් රථ , යතුරු පැදි සහ ත්‍රී රෝද රථ පුහුණුව සඳහා ගාස්තුව 41000 ක් වන අතර එදින ලියා පදිංචි වන සියළුම සිසුන් සඳහා 30% ක වට්ටමක් හිමි වේ. එනම් රු 28500 කි.

🚦පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් තමාට පහසු අයුරින් ගෙවීමට සකස් කර ගත හැක.

🚦https://maps.app.goo.gl/pr4GKTJfMu8YNycbA මෙම ලින්ක් එක භාවිතා කර google map මගින් location එක සොයාගත හැක.

🚦ස්ථානය -: කොලොන්නාව - IDH මාර්ගයේ මංගලපාය උත්සව ශාලාව අසල

Address

IDH Road
Kolonnawa
10600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773412332

Website

Alerts

Be the first to know and let us send you an email when Charika driving school Kolonnawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Charika driving school Kolonnawa:

Shortcuts

Share

Category