11/04/2026
වසර ගණන් අපට තනතුරු වල එල්ලී සිටීමට බලාපොරොත්තුවක් නැත...
අපගේ පුද්ගලිකත්වය මත තීරණ ගැනීමද ගැටලුවක් නැත..
අපට ඉගැන්වූ ගුරු දෙවිවරුන් අපට ඉගැන්වූයේ මුල මතක තියාගන්න පුතේ එතකොට කවදාවත් වරදින්නේ නෑ කියාය💙💛🙏....
කවුරු විරුද්ධ උනත් අපි ඉස්කෝලේ යනකොට
අපිට තිබුණේ නැති හැම දෙයක්ම ඔයාලා වෙනුවෙන් අරන් දෙනවා🤝
゚viralシfypシ゚viralシalシ