Sipro Educational Institute

Sipro Educational Institute We are an institution that produces talent in the field of mathematics as well as an institution that distributes information and communication technology.

We offer math, computer and language courses online.

2021 වසරේ 9 ශ්‍රේණියේ දරුවන් සඳහා තුන්වන වාරයට අදාල                                🚩 “කුලක” පාඩම ඔක්තෝම්බර් මස 14වන බ්‍ර...
12/10/2021

2021 වසරේ 9 ශ්‍රේණියේ දරුවන් සඳහා තුන්වන වාරයට අදාල
🚩 “කුලක” පාඩම
ඔක්තෝම්බර් මස 14වන බ්‍රහස්පතින්දා උදේ 6.00ට ආරම්භවේ..............................................................................................................
🚩 “වර්ගඵලය” පාඩම
ඔක්තෝම්බර් මස 16වන සෙනසුරාදා උදේ 6.00ට ආරම්භවේ............................................................................................................
🆓 සමාජ සත්කාරයක් ලෙස දිවයිනේ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලු
දරුවන්ට නොමිලේ සහභාගි විය හැකිය.
දේශන මෙම FB පිටුව හරහා විකාශනය කෙරේ.

ඔබේ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවා මේහා සම්බන්ද කිරීමට දරුවාගේ නම, ශ්‍රේණිය, පාසල සහ අදාල දිස්ත්‍රික්කය ඇතුලත්කර 📶+94 712 330 405 වට්ස්ඇප් අංකයට යොමුකරන්න.

නැත්නම් එම විස්තර කෙටිපණිවිඩයක් ලෙස 📶+94 767 911 556 අංකයට යොමුකරන්න.
දක්ෂයින් අතිදක්ෂයින් කරනා සමාජ සත්කාරය...
ස්තූතියි.
ජනක කොඩිකාර
+94 767 911 556

2021 වසරේ 9 ශ්‍රේණියේ දරුවන් සඳහා තුන්වන වාරයට අදාල                                🚩 “අසමානතා” පාඩම ඔක්තෝම්බර් මස 12වන අ...
09/10/2021

2021 වසරේ 9 ශ්‍රේණියේ දරුවන් සඳහා තුන්වන වාරයට අදාල
🚩 “අසමානතා” පාඩම
ඔක්තෝම්බර් මස 12වන අඟහරුවාදා උදේ 6.00ට ආරම්භවේ.

🆓 සමාජ සත්කාරයක් ලෙස දිවයිනේ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලු
දරුවන්ට නොමිලේ සහභාගි විය හැකිය.

දේශන Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බැවින් එහි සහභාගිවීමේ Link ලබා ගැනීම සඳහා දරුවාගේ නම, ශ්‍රේණිය, පාසල සහ අදාල දිස්ත්‍රික්කය ඇතුලත්කර 📶+94 712 330 405 වට්ස්ඇප් අංකයට යොමුකරන්න.

නැත්නම් එම විස්තර කෙටිපණිවිඩයක් ලෙස 📶+94 767 911 556 අංකයට යොමුකරන්න.

දක්ෂයින් අතිදක්ෂයින් කරනා සමාජ සත්කාරය...
ස්තූතියි.
ජනක කොඩිකාර
+94 767 911 556

06/10/2021

S.J Lanka Vocational Training Center විසින් මෙහෙයවනු ලබන
Certificate in Microsoft Office application පරිගණක පාඨමාලාව
දිවයිනේ සියළු සිසුන්ට දැන් විවෘතයි............................................................................................................................
පාඨමාලා ආරම්භය
▶️ 2021 ඔක්තෝම්බර් මස 14 දින සවස 6.00 සිට 8.00 ඳක්වා
▶️මෙදිනට නොමිලේ සම්බන්ධ වියහැකිය.
▶️පාඨමාලා ආරම්භයෙන් පසු සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වේ.

පාඨමාලා අයකිරීම
▶️මෙම පාඨමාලාව මාස 3ක කාලයක් පැවැත්වේ. සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
රු.8000/-කි.
▶️මෙය වාරික වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.

මෙම පාඨමාලාව කා සඳහා ද?
▶️රාජ්‍යය සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන්
▶️නව රැකියා අපේක්ෂිතයින්
▶️විශ්ව විද්‍යාල සිසුන් සහ අපේක්ෂකයින්
▶️සා.පෙළ/උ.පෙළ ICT විෂයය හදාරන දරුවන්
▶️විෂයය පිළිබඳ ඇල්මක් දක්වන සියළු දෙනාට

පාඨමාලා ලියාපදිංචිය
ඔබ පාඨමාලාව හැදෑරීමට තීරණය කරන්නේ නම් ආරම්භක දේශනයට සහභාගී වී ඉන්පසු තීරණය කිරීම වඩාත් සුදුසු වේ. පාඨමාලාව හදාරණ ඹබ ආරම්භක සම්මන්ත්‍රනයට සහභාගීවීම අනිවාර්්‍ය වේ. මන්ද පාඨමාලාව පිළිබඳ සියළු තොරතුරු ලබාදීම එදිනට සිදුකරනු ලබන නිසාවෙනි.

▶️ඔබේ නම,වයස,දිස්ත්‍රික්කය සහ පාඨමාලාවේ නම සඳහන්කර වට්ස්ඇප් කළ යුතුය.

▶️ඔබ විස්තර එවනුලබන අංකයට ආරම්භක දේශනයේ Link එවනු ඇත.
පාඨමාලාව හදාරණ දරුවන් ඔක්තෝම්බර් 21ට පෙර රු.2000/-ක් ගෙවා ලියාපදිංචි වියයුතුය.

▶️WhatsApp No: +94 712 330 405

විස්තර දැනගත හැක්කේ කෙසේද?
ඔබට ලබාදී ඇති වට්ස්ඇප් අංකය Message සදහා පමණක් භාවිතාවේ.
+94 767 911 556 අංකයට ඇමතීමෙන් ඔබට අවශ්‍යය ඹ්නෑම තොරතුරක් දැනගත හැකිය.

පාඨමාලා දේශක
ජනක කොඩිකාර

01/10/2021

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
6,7,8 හා 9 ශ්‍රේණි සඳහා
මාසික අයකිරීම රු.600/-............................................................................................................
සම්බන්ධ වීමට කැමති දරුවන් නම, ශ්‍රේණිය සදහන්කර වට්ස්ඇප් කරන්න.
whatsApp: +94 712 330 405

S. J. Lanka Vocational Training Center  මඟින් මෙහෙයවන,පරිගණක පාඨමාලා සදහා දැන් ලියාපදිංචි විය හැකිය.පහත Form Link එක Cli...
04/09/2021

S. J. Lanka Vocational Training Center මඟින් මෙහෙයවන,

පරිගණක පාඨමාලා සදහා දැන් ලියාපදිංචි විය හැකිය.
පහත Form Link එක Click කර ලියාපදිංචිවෙන්න.

පහත link එක click කර ලැබෙන පෝරමය පුරවා ලියාපදිංචි විය හැකි අතර ඔබේ නම, හැදුනුම්පත් අංකය, වයස, පාඨමාලාව
සඳහන් කර වට්ස්ඇප් කරන්න. අපගේ වට්ස්ඇප් අංකය +94 712 330 405
https://forms.gle/Ny1HJ6xjUtkGBjpM9

Basic Graphic Design Courseමෙම පරිගණක පාඨමාලාව සදහා අර්ධ ශිෂ්‍යයත්ව 100ක් ලබා දේ.පාසල් දරුවන් සදහා ලබා දෙන්නා වූ මෙම මහග...
13/08/2021

Basic Graphic Design Course
මෙම පරිගණක පාඨමාලාව සදහා අර්ධ ශිෂ්‍යයත්ව 100ක් ලබා දේ.
පාසල් දරුවන් සදහා ලබා දෙන්නා වූ මෙම මහගු අවස්ථාව අත්නොහරින්න.
ඔබ කළ යුත්තේ,
දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය සදහන් කර වට්ස්ඇප් කිරීමයි.
+94 71 233 0405............................................................................................................................
මෙම පාඨමාලාව මාස 3කි. පාඨමාලා ගාස්තුව රු. 15000/-ක් වුවද පළමුව ලියාපදිංචි වන්නා වූ 100 සදහා මෙම අර්ධ ශිෂ්‍යයත්ව 100 ලබා දේ. ඒ අනුව මාස 3 සදහාම පාඨමාලා ගාස්තුව රු. 7500/- කි. මෙය වාරික වශයෙන් ඔබට ගෙවීමේ හැකියාව ඇත.
************************************************************
අගෝස්තු 20 දිනට පෙර රු. 3500/- ක් ද
සැප්තැම්බර් 25ට පෙර රු. 2000/- ක් ද
ඔක්තෝම්බර් අවසානයට පෙර රු. 2000/- ක් ද ලෙස ගෙවා අවසන් කළ යුතුය.
🚩 පාඨමාලා ආරම්භය අගෝස්තු 20වන දින සවස 6.00
😀😀😀
S.J. Lanka Vocational Training Center
[email protected]
+94 767 911 556

S. J. Lanka Vocational Training Centerඑස්. ජේ. ලංකා වෘත්තිය පුහුණු කේන්ද්‍රයමගින් ක්‍රියාත්මක කරණු ලබන Basi Graphic Desi...
11/08/2021

S. J. Lanka Vocational Training Center
එස්. ජේ. ලංකා වෘත්තිය පුහුණු කේන්ද්‍රය

මගින් ක්‍රියාත්මක කරණු ලබන Basi Graphic Design පාඨමාලාව හා පාසල් දරුවන්ට දැන් සම්බන්ධ විය හැකිය.......................................................................................................................................
මෙම කොරෝනා සමයේ නිවසට වී සිටින පාසල් දරුවන් වෙනුවෙන් සැකසූ මෙම පරිගණක නිර්මාණ කරන පාඨමාලාව ඉතා සරලව මාස 3ක කාලයක් පැවැත්වේ.
පාසල තුල විවිධ විෂයය ක්ෂේත්‍රයන් තුලින් ඉදිරියට යන ඔබට මෙම පාඨමාලාව හදාරා තිබීම ඔබේ ජීවිතයට වටිනා කමක් ගෙන දෙනු ඇතැයි සිතමි.

***********************************************************************
මෙම පාඨමාලාව අගෝස්තු 20දින ආරම්භ වීමට නියමිතය.
එය උදේ 9.00 සිට 11.00 දක්වා එක් කණ්ඩායමක් ද එදිනම සවස 6.00 සිට 8.00 දක්වා දෙවන කණ්ඩායම ද ආරම්භවේ. ඔබට පහසු වේලාවක් තෝරා ගනිමින් පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.........................................................................................................................................
පාඨමාලාව හා සම්බන්ධ වීමට,
ශිෂ්‍යයාගේ නම, පාසල, ශ්‍රේණිය ඇතුලත් කර වට්ස්ඇප් කරන්න.

WhatsApp: +94 712 330 405

Voice : +94 767 911556

Address

No: 181/08, Weheragoda
Kolonnawa

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94712330405

Website

Alerts

Be the first to know and let us send you an email when Sipro Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipro Educational Institute:

Shortcuts

Share

Category