A Plus Academy

A Plus Academy

Share

Teach the Mathematics and ICT Subjects

02/03/2022

2022 මාර්තු මස නවක සිසුන් බඳවා ගැනීම.
හීගොඩ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්තානය හා ෆාමසියට ඉහල මහල
0767911556

24/01/2022

දිනන්නට ආසා ඇති ඔබට.....

2022 සඳහා ඔන්ලයින් පන්ති ආරම්භය
ගණිතය සහ තොරතුරු තාක්ෂණය
6,7,8 සහ 9 ශ්‍රේණි සඳහා (සිංහල)
--------------------------------
ගණිතය මාසික පන්ති ගාස්තුව
ලියාපදිංචි ගාස්තුව රු.300/-

6ශ්‍රේණිය - රු.600/-
7ශ්‍රේණිය - රු.700/-
8 ශ්‍රේණිය - රු.800/-
9ශ්‍රේණිය - රු.900/-

තොරතුරු තාක්ෂණය (ICT) හදාරණ දරුවනට ද ඉහත පන්ති ගාස්තුවම වේ.

------------------------------------------------
සිසුවාගේ නම, පාසල, ශ්‍රේණිය අපට වට්ස්ඇප්කර ලියාපදිංචිවන්න.
ඉන්පසු ලියාපදිංචි ගාස්තු ගෙවා ඔබේ ඔන්ලයින් පන්තියට ඇතුලත් වන්න.

WhatsApp: +94 712 330 405

පන්තියට සහභාගී වීමෙන් පසු ඔබේ මාසික පන්ති ගාස්තුව ගෙවීමට හැකියාව ඇත.
-------------------------------------------------------------
ආරම්භය : පෙබරවාරි මස 1 වෙනිදා (7 ශ්‍රේණියෙන් ආරම්භවේ)

මගෙන් ඔබට :
👉 සෑම පාඩමක් අවසානයේ දීම Skiil Test ලබා දීම.
👉 මාස 4කට වරක් Tearm Test ලබා දීම.
👉 ගුණිත වගුව පාඩම් කරවීම.
👉 අවශ්‍යය දරුවන්ට Recording ලබා ගැනීමේ හැකියාව.
👉 සෑම දිනකම පැවරුම් ලබා දීම.
👉 සියළු දරුවන් පිළිබඳ අධීක්ෂණය
👉 එක් ශ්‍රේණියක් සඳහා දරුවන් 20කට සීමා කිරීම.
👉 දෙමාපිය හමු පැවැත්වීම.

දේශක: ජනක කොඩිකාර
විමසීම්: 076 79 11 556

Want your school to be the top-listed School/college in Kolonnawa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

No: 181/08, Weheragoda
Kolonnawa