10/08/2026
😂 නිදහස කියන්නේ මොකක්ද? | Akka & Malli
අක්කා “මෙහෙට එන්න” කියන්නේ නැති දවසක්…
ඒ තමයි මල්ලිගේ සැබෑ නිදහස! 🤣😂
අක්කා–මල්ලි අතරේ මේ වගේ සිද්ධි තියෙනවා නම් ඔයාලටත් මේක අනිවාර්යයෙන්ම relate වෙයි! 😜