04/05/2026
ඇඹිලිපිටිය කලාප නර්තන තරගාවලිය - සමූහ කඩු තරගය
පළමු ස්ථානය ❤️
නර්තන විෂය භාර මංගලිකා ගුරුතුමියට සහ දරුවන්ට උණුසුම් සුබපැතුම් ❤️
මීට අමතරව
පාසලෙන් ඉදිරිපත් කල පන් නර්තනය කලාප තරග දෙවන ස්ථානයත්,
පතුරු නර්තනය තෙවන ස්ථානයත් දිනා ඇති අතර ඒ සදහා කැප වූ ගුරුතුමියට හා දරුවන්ට උණුසුම් සුභ පැතුම් ❤️