03/10/2026
2026-11-08 වන දින පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වුණා.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026 ඔක්තෝබර් මස 20 වන වන දින වේ.
Online මාර්ගයෙන්ද ඔබට ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
Registration for the JLCT Japanese Language Capability Test, scheduled to be held on 08-11-2026, has now begun.
The last date for accepting applications for the JLCT Japanese Language Capability Test, scheduled to be held on 08-11-2026, is 20 Oct 2026.
You can also register online.
http://jlctsrilanka.lk/members/sign-up.php?t=jlct-members
https://www.youtube.com/watch?v=RAydGc40Kek
https://play.google.com/store/apps/details.