20/09/2026
🔰 2026 ඔක්තෝම්බර් 02 සිකුරාදා, උදේ 09:00 ට කිරිබත්ගොඩ දී සහ 2026 ඔක්තෝම්බර් 04 ඉරිදා, උදේ 09:00 ට මහරගම දී ආරම්භ වීමට නියමිත 08 මාසික Dress Making Course එක පිළිබඳ වැඩි තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 075 377 4774 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් ලබාදීම කරන්න.
🔰 සැ. යු. WhatsApp අංකය බොහෝ විට Call answer සඳහා භාවිතා නොවිය හැකි වග සළකන්න.
👉ඔබගේ WhatsApp විමසීමෙන් පසු තොරතුරු ලබාදීමට යම් ප්‍රමාද වීමක් සිදුවිය හැක.
පන්තිය පිළිබඳ සියළුම විස්තර සහිත POST 01 ක් හෝ 02 ක් පැය 24 ක් ඇතුලත හෝ ඔබගේ විමසීමෙන් ආසන්න ඉදිරි පැය කිහිපය තුළ ඔබ වෙත ඉක්මනින් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.
🔰 ඇමතුම් විශේෂ නැත. අප විසින් WhatsApp මගින් එවන තොරතුරු සහිත POST වලින් පන්තියේ ස්වභාවය හා එහි අන්තර්ගතය පිළිබඳ සියල්ල දැනුවත් කරවන අතර ඉන් සැහීමකට පත්වේනම් හෝ අවබෝධ වී ඇත්නම් පමණක් පන්තියට පැමිණීම ඔබ, ඔබ විසින්ම තීරණය කරන්න.
call මගින් තොරතුරු විමසීමේදී answer නොකිරීම වැනි අපහසු තාවයන්ට ලක් විය හැකි බවද සළකන්න ,
ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී :
ජානකී සරෝජනී