Pallansena Roman Catholic Primary School,Kochchikade,Sri Lanka

Pallansena Roman Catholic Primary School,Kochchikade,Sri Lanka Education is the most powerful weapon which you can use to change the world.
- Nelson Mandela

14/10/2025
🎓 “සියවසක් පුරා දරුවන්ගේ ජීවිත සතුටින් හැඩ කළ පාසලක්… අද අපි ආදරයෙන්ම කියන්නෙ යෙහෙන් වැජඹේවා පාසල් මව්නි ගරු………..!(1925 ...
10/10/2025

🎓 “සියවසක් පුරා දරුවන්ගේ ජීවිත සතුටින් හැඩ කළ පාසලක්… අද අපි ආදරයෙන්ම කියන්නෙ යෙහෙන් වැජඹේවා පාසල් මව්නි ගරු………..!
(1925 - 2025 )
Celebrating 100 years of knowledge and growth. Cheers to the journey……!

කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වගෙන් හා මීසම් සේවක ගරු ඇන්ටන් ග්‍රොමික් පියතුමන්ගේද අප පාසලේ ආදිශිෂ්‍ය ගරු නිරෝෂන් වාස් පියතුමන්, ගරු ශ්‍රීකාන්ත ප්‍රනාන්දු පියතුමන්, ගරු සංජීව අප්පුහාමි පියතුමන්ලාගේද, දූවන මීසම් පාලක ගරු ජයකොඩිපියතුමන්ගේද ,හපුගොඩ මීසම් පාලක ගරු ටෝනි පින්ටෝ පියතුමන්ගේද, සා. මරියා විදුහල් ආචාර්ය ගරු සුරංග වර්ණකුළසූරිය පියතුමන්ගේද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා,අප පාසලේ ආදිසිසු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය, වත්මන් විදුහල්පතිතුමන්, ආදි සිසුසිසුවියන්, විශ්‍රාමික ගුරුවරුන්, අප පාසලේ වත්මන් ගුරුවරුන්, ගමේ ප්‍රභූන් ඇතුළු අප ආදරණීය දෙමාපියන්ගේද නන් දෙසින් සහය දුන් සියල්ලන්ගේද සහභාගිත්වයෙන් අප පාසලේ සියවස සමරන ලදි.

බප/මීග/පල්ලන්සේන රෝ.ක.ප්‍රා.විදුහලේ සියවස් සැමරුම (1925 - 2025)
24/09/2025

බප/මීග/පල්ලන්සේන රෝ.ක.ප්‍රා.විදුහලේ සියවස් සැමරුම (1925 - 2025)

🎉 A Glorious Century – Mother Pallansena R.C.P.S. 🎉We proudly celebrate 100 Years of Excellence in Education, Faith, and...
14/09/2025

🎉 A Glorious Century – Mother Pallansena R.C.P.S. 🎉
We proudly celebrate 100 Years of Excellence in Education, Faith, and Humanity at our beloved Mother Pallansena Roman Catholic Primary School!

A century of shaping young minds, inspiring futures, and building a community rooted in values.
🙏 Let us honor the past, celebrate the present, and step into the future — together!
🎊 Join us for the Centenary Celebration! 🎊

ගෞරවනීය සියවසක්…….!අපගේ ආදරණීය පල්ලන්සේන රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය සියවසක දීප්තිමත් ගමනක් සමරයි.අධ්‍යාපනය, ආගමික...
14/09/2025

ගෞරවනීය සියවසක්…….!

අපගේ ආදරණීය පල්ලන්සේන රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය සියවසක දීප්තිමත් ගමනක් සමරයි.
අධ්‍යාපනය, ආගමික වටිනාකම් සහ මානුෂීය ගුණාංග උරුම කළ අපගේ පාසලට ගෞරවයෙන් නමස්කාර කරන්නෙමු.

පල්ලන්සේන විදු මව්නි ඔබ සදාකල් වැජඹේවා………!
#අපේපාසලටසියවසක්

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ පාසල් සිසුන්ගේ පාරිසරික කුසලතා වර්ධනය කිරීමෙහි ලා ක්‍රියාත්මක පරිසර නියමු ජාතික...
08/07/2025

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ පාසල් සිසුන්ගේ පාරිසරික කුසලතා වර්ධනය කිරීමෙහි ලා ක්‍රියාත්මක පරිසර නියමු ජාතික වැඩසටහනේ ප්‍රාථමික පරිසර ළමා සමාජ තුරුලතා සහතිකය හා විහඟ සහතිකය ලබා ගත් දරුවන්

2025.05.21 වන දින මීග/ දළුවකොටුව ලොයොලා විදුහලේ දී පැවැත් වූ මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025 ගෞ...
22/05/2025

2025.05.21 වන දින මීග/ දළුවකොටුව ලොයොලා විදුහලේ දී පැවැත් වූ මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025 ගෞරව සම්මාන පිදුම උළෙලේ දී මීග/ පල්ලන්සේන රෝ.ක.ප්‍රා.විදුහලට හිමි සම්මානය මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සනත් කඹුරුපිටිය මැතිතුමා වෙතින් විදුහල්පතිතුමා ලබා ගත් මොහොත

පාසලේ විදුහල්පතිතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් ,අසීමිත කැපවීමෙන් හා ගුරු මණ්ඩලයේ දායකත්වයෙන්ද අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් ආදරණ...
21/05/2025

පාසලේ විදුහල්පතිතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් ,අසීමිත කැපවීමෙන් හා ගුරු මණ්ඩලයේ දායකත්වයෙන්ද අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් ආදරණීය දෙමව්පියන්ගේත් සහායෙන් ද සිසු දරුවන්ගේ උනන්දුව හා කැපවීම තුළින් ද මෙම ගෞරව සම්මානය විදුහල් මාතාවට තිළිණ වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

වෙසක් උත්සවය නිමිතිකොටගෙන සව් කැඳ දන්සල, විදුහල්පති තුමා, ගුරු මණ්ඩලය, පාසලේ ආදි ශිෂ්‍යයන්, පාසල් කාරක සභාව හා දෙමාපියන්...
17/05/2025

වෙසක් උත්සවය නිමිතිකොටගෙන සව් කැඳ දන්සල, විදුහල්පති තුමා, ගුරු මණ්ඩලය, පාසලේ ආදි ශිෂ්‍යයන්, පාසල් කාරක සභාව හා දෙමාපියන්ගේ මූල්‍යමය දායකත්වයෙන් හා අපරිමිත සහයෝගයෙන් 2025/05/16 වන දින පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

Address

Pallansena
Kochchikade

Website

Alerts

Be the first to know and let us send you an email when Pallansena Roman Catholic Primary School,Kochchikade,Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share