Sri Subodha Dhamma School

Sri Subodha Dhamma School සුනාථ ධාරෙථ චරාථ

ශ්‍රී සුබෝධ දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන " ශ්‍රී සුබෝධ රඟ සොබා 2026 "2026/07/19 දින සවස 6 ට ශ්‍රී සුබෝධ දහම්පාසල් ...
18/07/2026

ශ්‍රී සුබෝධ දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන
" ශ්‍රී සුබෝධ රඟ සොබා 2026 "
2026/07/19 දින සවස 6 ට ශ්‍රී සුබෝධ දහම්පාසල් පරිශ්‍රයේ දී පැවැත්වේ.
මේ සදහා ඔබ සැමට ආරාධනා

ශ්‍රී සුබෝධ දහම්පාසල
ශ්‍රී සුබෝධ මාධ්‍ය ඒකකය
Subodha Media Unit



゚viewers

28/06/2026
ශ්‍රී සුබෝධ දහම්පාසල මගින් සංවිධානය කරනු ලබන"ශ්‍රී සුබෝධ මිහිඳු මහා පෙරහර 2026"ශ්‍රී සුබෝධ මිහිඳු මහා පෙරහර 2026 සදහා ඇත...
26/06/2026

ශ්‍රී සුබෝධ දහම්පාසල මගින් සංවිධානය කරනු ලබන
"ශ්‍රී සුබෝධ මිහිඳු මහා පෙරහර 2026"

ශ්‍රී සුබෝධ මිහිඳු මහා පෙරහර 2026 සදහා ඇත්තේ තවත් දින 1ක් පමණි.

2026 ජුනි මස 28 වන ඉරුදින සවස 2ට ශ්‍රී සුබෝධ මිහිඳු මහා පෙරහර වීථි සංචාරය කිරීම ආරම්භ කරනු ලබයි.

එහිදී පහත අංගයන්ට අමතරව අනු බුදු මිහිදු හිමියන්ගේ පිළිමය වහන්සේ රැගත් රථය ,අලියන් ද කසකරුවන් හා අනෙකුත් පෙරහැර අංග පෙරටු කරගනිමින් ශ්‍රී සුබෝධ මිහිඳු මහා පෙරහර වීථි සංචාරය කරනු ලබයි.

බැති සිත් පෙරටුව ශ්‍රී සුබෝධ දහම්පාසල සමග එක්වන ලෙස ඔබ සැමට ආරාධනා.

ශ්‍රී සුබෝධ දහම්පාසල
සුබෝධ මාධ්‍ය ඒකකය
Subodha Media Unit




Address

Munamalewatta
Kiriwattuduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Subodha Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category