Astronomy Society Of Kirindiwela Central College

Astronomy Society Of Kirindiwela Central College "We are the star pilots of Kirindiwala Central College.

Our aim is to enhance astronomy knowledge and provide new information to the students of the school".🇪🇸🔭

https://wa.me/qr/GRYSKRSO7K3ZL1

Go to the channel's first message: WhatsApp Channel

සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝක වල විශාලත්ව. සූර්යයාගෙන් පිටත ග්‍රහලෝක වන්නේ බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, ...
08/03/2025

සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝක වල විශාලත්ව.

සූර්යයාගෙන් පිටත ග්‍රහලෝක වන්නේ බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්ය.

බ්‍රහස්පතිගේ විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 11 ගුණයක් පමණ වන අතර සූර්යයාගේ විෂ්කම්භය බ්‍රහස්පතිගේ විෂ්කම්භය මෙන් 10 ගුණයක් පමණ වනවා. ප්ලූටෝගේ විෂ්කම්භය පෘථිවියෙන් පහෙන් එකකට වඩා තරමක් අඩුය.

Gimhan
Astronomy Society of
Kieindiwela Central College

It's Movie Time...!   Adventures,Interested moments are begin. •Date - 2025-03-05•Place - AL Science LabTomorrow is the ...
04/03/2025

It's Movie Time...!
Adventures,Interested moments are begin.

•Date - 2025-03-05
•Place - AL Science Lab

Tomorrow is the day ✨

©Science Society of Kirinediwela Central College

𝗬𝗼𝘂 𝗵𝗮𝘃𝗲 𝗮 𝗴𝗼𝗼𝗱 𝗻𝗲𝘄𝘀🥳                                            2032 වසරේදී පෘථිවිය සමග ඝට්ටනය වීමට වේ යැයි සිතූ 2024 Y...
28/02/2025

𝗬𝗼𝘂 𝗵𝗮𝘃𝗲 𝗮 𝗴𝗼𝗼𝗱 𝗻𝗲𝘄𝘀🥳

2032 වසරේදී පෘථිවිය සමග ඝට්ටනය වීමට වේ යැයි සිතූ 2024 YR4 ග්‍රහකයේ පෘථිවිය සමඟ ඝට්ටනය වීමේ සම්භාවිතාවය පසුගිය සතිවල විද්‍යාඥයන් සිදුකල නිරීක්ෂණ මත (3.1%) සිට (0.004%) දක්වා පහළ වැටී ඇත.

එනිසා විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ 2032 වසරේදී මෙම ග්‍රහකය පෘථිවියට කිසිදු බලපෑමකින් ​තොරව පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති බවයි.

_එබැවින් මෙම ග්‍රහකය පෘථිවිය සමග ගැටීම පිළිබඳව කිසිදු බියක් දැන් ඇතිකරගතයුතු නැහැ!

The probability of the asteroid 2024 YR4, which was thought to collide with the Earth in 2032, has dropped from (3.1%) to (0.004%) based on observations made by scientists in recent weeks.

Therefore, scientists say that in 2023, this asteroid will pass close to the Earth without any impact
on the Earth.

Therefore, there should be no fear about this asteroid colliding with the earth!

Gimhan
Astronomy Society of Kirindiwela Central College

අඟහරු මතදි රෝවරයට හැදුන "හෘදයාබාධය"ගොඩබෑමෙන් දින හයකට පසුව, කියුරියෝසිටි බරපතල පරිගණක දෝෂයකට ලක් වුනා. රෝවරයට පරිගණක දෙක...
26/02/2025

අඟහරු මතදි රෝවරයට හැදුන "හෘදයාබාධය"

ගොඩබෑමෙන් දින හයකට පසුව, කියුරියෝසිටි බරපතල පරිගණක දෝෂයකට ලක් වුනා. රෝවරයට පරිගණක දෙකක් තිබුණා:
• A-side (ප්‍රධාන පරිගණකය)
• B-පැත්ත (උප ප්‍රධාන පරිගණකය - plan B)

A-පැත්තේ පරිගණකය විශාල memory ගැටලුවකට මුහුණ දුන් අතර, එනිසා NASA හට ප්‍රධන පරිඝණකය B-පරිඝනකය වෙත මාරු කිරීමට සිදු වුනා. එය ද අසාර්ථක වූවා නම්, රෝවරය ස්ථිරවම අහිමි විය හැකිව තිබුණා.

ඇත්තටම මොකද වුණේ?
• කොස්මික් විකිරණ මගින් memory corrupt කිරීම නිසා ගැටලුව ඇති වූ බව ඉංජිනේරුවන් පසුව සොයා ගත්තා.
• Curiosity නැවත online තත්වයට ගෙන ඒමට, හදිසි දෝශ නිරාකරණ සිදු කිරීමට දින කිහිපයක් ගත වුනා.

මෙම සිදුවීම නාසා ආයතනය අභ්‍යවකාශ පරිගණක සැලසුම් කරන ආකාරය වෙනස් කළ අතර දැන් එනිසා විකිරණ වලින් සිදුවන හානි වලකා ගැනීමට, වඩා හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා.

"We are the star pilots of Kirindiwala Central College. Our aim is to enhance astronomy knowledge and provide new inform...
25/02/2025

"We are the star pilots of Kirindiwala Central College. Our aim is to enhance astronomy knowledge and provide new information to the students of the school".🇪🇸🔭

https://wa.me/qr/GRYSKRSO7K3ZL1

Go to the channel's first message: WhatsApp Channel

Address

Kirindiwela
11730

Website

Alerts

Be the first to know and let us send you an email when Astronomy Society Of Kirindiwela Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category