Chem Focus - Madushanka

Chem Focus - Madushanka G.C.E. A/L Chemistry | Advanced Level Theory & Revision Classes by Madushanka Premakumara.

උසස් පෙළ විද්‍යා ගණිත පන්තියකින් කෙරෙන සුපිරිම වැඩපිළිවෙල සහිත KSG
11/09/2026

උසස් පෙළ විද්‍යා ගණිත පන්තියකින් කෙරෙන සුපිරිම වැඩපිළිවෙල සහිත KSG

සැප්: 08 දින දෙනියාය සූරියකන්ද චාරිකාව සදහා දෙවන වරටත් Strada Grand Luxury. අපිව තෝරාගත් Kirindiwela science group ආචාර්ය මංඩලයටත්, චාරිකාව සදහා සහභාගි වූ දරු දැරියන්ටත් අපගේ ස්තුතිය පලකර සිටින්නෙමූ...💐🙏

ආයෙත් ලස්සන දවසක සුන්දර චාරිකාවකින් හමුවෙමූ ...🫶🫂❤️

සීමාවක් නැති Maths with Shiwanka anthony
Chem Focus - Madushanka

ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන Chemistry Revision එක 2027 සුපිරිම වැඩ පිළිවෙල සමග.. ⏰📚2026 දී අපි....📌පොරොන්දු  වූ විදියට 100%...
04/09/2026

ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන Chemistry Revision එක 2027 සුපිරිම වැඩ පිළිවෙල සමග.. ⏰📚

2026 දී අපි....📌
පොරොන්දු වූ විදියට 100% ක්ම විෂය නිර්දේශය ආවරණය කලා....📝
Paper class, home papers, unit papers, unit exams, inorganic day, organic day, පැය 12, 14 එක දිගට physical පන්ති සේරමත් එක්කම විෂය නිර්දේශය හරියටම අවසන් කලා....⭕️

2027 වැඩි කාලයක් එක්ක අපි වැඩි වැඩ කරන්න සූදානම්💯....

#2027

2026 සිසුන් අප කෙරෙහි තැබූ විශ්වාසය ❤️
29/08/2026

2026 සිසුන් අප කෙරෙහි තැබූ විශ්වාසය ❤️

අසීමිත ප්‍රතිඵලයකට අසීමිතව වැඩ කරන්න.✨♾
29/08/2026

අසීමිත ප්‍රතිඵලයකට අසීමිතව වැඩ කරන්න.✨♾

Address

Kirindiwela
11730

Website

Alerts

Be the first to know and let us send you an email when Chem Focus - Madushanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share