Anuradha Rajapaksha

Anuradha Rajapaksha We do our best to create a fluent English speaker in a practical way.

16/12/2025
🌺 2026 වසරේ 06 ශ්‍රේණියට යන්න ඉන්න පුංචි දුවලා පුතාලා වෙනුවෙන් සූදානම් වුණ සාර්ථකම ඉංග්‍රීසි පදනම් පාඨමාලාව.... 🌺🎯 සම්පූ...
18/11/2025

🌺 2026 වසරේ 06 ශ්‍රේණියට යන්න ඉන්න පුංචි දුවලා පුතාලා වෙනුවෙන් සූදානම් වුණ සාර්ථකම ඉංග්‍රීසි පදනම් පාඨමාලාව.... 🌺

🎯 සම්පූරණයෙන්ම නොමිලේ.............. ❤❤❤
🌹 දැන්ම එකතුවෙන්න අපේ WhatsApp Group එකට ❤❤
https://chat.whatsapp.com/KC5cpBUhTUNHYO9DyNqIPH

🌸 ආරම්භය නොවැම්බර් 22 සෙනසුරාදා පෙ.ව. 08.00ට...
🌸 දෙකටන - සියපත උසස් අධ්‍යාපන ආයතනයේදී......... 📌📌

ඉක්මන් කරන්න සීමිත පිරිසකට පමණි........
#දෙකටන

07/11/2025

🔴 O/L ඉංග්‍රීසි Writing Part එක අවුල් වෙලා ද ඉන්නෙ, නැත්තම් තාම ඔයාට Sure 🤔 නැද්ද?

🔴 ඔයාට ගැලපෙනම විසඳුම අපු ගෙනාවා..

🫵 (සැ.යු. එක් කණ්ඩායමකට සිසුන් 15ක් පමණි)

🔴 සෑම සෙනසුරාදාකම රාත්‍රී 07.30 - 09.30 ඔයාගේ පංතිය දින 15ක් පවත්වනවා....

🔴 ආරම්භය නොවෙම්බර් 10 වන සඳුද රාත්‍රී 08.00ට.

🔴 පළමු දින නොමිලේ 🫵🫵

📌️ Essays
📌️ Speeches
📌️ Stories
📌️ Descriptions
📌️ Letters
📌️ Notices
📌️ Announcements
📌️ Paragraphs

👉 ලියන්න සරලව කියලා දෙනවා..

🔴 ඒ වගේම අත්‍යාවශ්‍ය ව්‍යාකරණ කොටස් සහ Phrases ඔයාට කියල දෙනවා..

👉 සම්බන්ධ වීමට දැන්ම 0764228970 අංකයට WhatsApp කෙටි පණිවුඩයක් එවන්න.

🔊 මෙහෙයවීම,
අනුරාධ රාජපක්ෂ.
(BA & MA in English, Diploma & Higher Diploma in English)
#සා/පෙළඉංග්‍රීසි

02/11/2025

බනින්න එපා.🖐️ හුරුවෙන්න
බඩු ගන්න කඩේට යනකොට Bag එකක් අරගෙන යන්න...
(මේක දේශපාලන නෙමෙයි පරිසර ප්‍රශ්නයක්)

👉 IELTS  තනියම ගොඩදාගන්න ඉහළම Band Score එකක් අරගන්න හොඳම විසඳුම.... 👉 මෙය IELTS ස්වයං අධ්‍යනයට සම්පූර්ණ පාඨමාලාවකි.. 👉 ...
12/09/2025

👉 IELTS තනියම ගොඩදාගන්න ඉහළම Band Score එකක් අරගන්න හොඳම විසඳුම....

👉 මෙය IELTS ස්වයං අධ්‍යනයට සම්පූර්ණ පාඨමාලාවකි..

👉 ඔබ කුමන මට්ටමක සිටියත් ඔබ බලාපොරොත්තු වන Band Score එක නිසැකව ලබාගන්න ඇති තරම් පුහුණු විය හැකිය.

👉 ලොකු ලොකු Class fee ගෙවලා පංති යන්න වෙලාවක් නැති ඔබ වෙනුවෙන්ම සැකසූ පැකේජයකි.
❤️❤️❤️❤️❤️❤️
👉 ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරගෙන IELTS ගොඩදාන්න හොඳ රටකට පදිංචියට යන්න✈️✈️✈️

IELTS සම්පූර්ණ විෂය නිර්දේශය ඉතා සරල ආකාරයට සකස් කර ඇත.

📌 32 hours, high quality complete video courses

📌 Past questions and answers

📌 Model questions and answers

📌 Original Cambridge books 📚 PDF 1 to 19 with Original listening 👂 Audios

📌 Audio exercises

📌 Over 150 model essays

📌 Over 60 model letters

📌 Graph questions with answers

📌 Reading, writing, speaking, listening practice materials

📌 mock tests

📌 Other references

📌 vocabulary
📌 statergy & tricks
📌 Writing task and many references

මෙම සියල්ල සදහා Rs.3000/- ක් පමණී.
Put a text on 071 313 6547




Address

Kirindiwela

Telephone

+94713136547

Website

Alerts

Be the first to know and let us send you an email when Anuradha Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Anuradha Rajapaksha:

Shortcuts

Share

Category