15/07/2025
📣📣2024 සාමාන්‍ය පෙළ (ඉංග්‍රීසි භාෂාව)
Oxford Hub - කිරිදිවැල (කණ්ඩායම් පන්ති)
🎀🎀ප්‍රතිඵල ලේඛනය
සිසුන් සංඛ්‍යාව - 31
A සාමාර්ථ : 23 (75%)
B සාමාර්ථ : 5 (16%)
C සාමාර්ථ : 2 (6%)
S සාමාර්ථ : 1 (3%)