IQ Bookworm

IQ Bookworm Teach me now

06/10/2025
06/10/2025

ජිවිතේ ගෙවන හැම මොහොතක්ම ආතල් එකේ ඉන්න පුංචි පැටියෙක්...❤

27/07/2025

❤️

ජපානයේ ඔසාකා හි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (KIX) 1994 දී විවෘත කළ දින සිට වසර 30 ක් පුරා කිසිදු ගමන් මල්ලක් නැති කර ...
26/07/2025

ජපානයේ ඔසාකා හි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (KIX) 1994 දී විවෘත කළ දින සිට වසර 30 ක් පුරා කිසිදු ගමන් මල්ලක් නැති කර නොගෙන විශිෂ්ට වාර්තාවක් තබා ඇත. මෙයින් අදහස් කරන්නේ වාර්ෂිකව හසුරුවන මිලියන ගණනක බෑගයකින් සෑම බෑගයක්ම අස්ථානගත නොවී එහි අපේක්ෂිත ගමනාන්තයට ළඟා වී ඇති බවයි.

ඔබ දන්නවා ද?මේ පොතේ මාතෘකාවෙහි අක්ෂර වින්‍යාස දෝෂයක් ඇති බව සොයා ගැනීමට පෙර, එය සතියක් තුළ මිලියන 2ක වෙළදාමක්. දෝශ සහිත ...
23/07/2025

ඔබ දන්නවා ද?

මේ පොතේ මාතෘකාවෙහි අක්ෂර වින්‍යාස දෝෂයක් ඇති බව සොයා ගැනීමට පෙර, එය සතියක් තුළ මිලියන 2ක වෙළදාමක්. දෝශ සහිත මාතෘකාව “දින 30කින් ඔබේ බිරිඳ වෙනස් කරන්නේ කෙසේද”. නිවැරදි මාතෘකාව වන්නේ: "දින 30කින් ඔබේ ජීවිතය වෙනස් කරන්නේ කෙසේද".(How to change your life in 30 days) නමුත් එය නිවැරදි කිරීමෙන් පසු, මුළු මාසය සඳහා පිටපත් 3ක් පමණක් අලෙවි විය.

23/07/2025

🐝 මී මැස්සන් යනු දක්ෂම කෘමීන්ගෙන් එකකි ..
වැඩ කරන මී මැස්සන් විසින් නව ඉටි පනා තැනීමේදී හිස් හෝ අර්ධ වශයෙන් පුරවන ලද රාමුවක ඉහළ සහ පහළ අතර විවෘත අවකාශය ආවරණය කිරීමෙන් ඔවුන් මී මැසි අවකාශය මනිනු ලබයි.

දිනෙන් දින රටට අහිමි වන වන අලි ඇතුන්..ගත වූ වසර නවය තුළදී පමණක් වාර්තාගත වන අලි ඇතුන් 3,700 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇ...
22/07/2025

දිනෙන් දින රටට අහිමි වන වන අලි ඇතුන්..

ගත වූ වසර නවය තුළදී පමණක් වාර්තාගත වන අලි ඇතුන් 3,700 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇත. 🐘💔

🔅 ලෝකයේ අලි ඇතුන් ඝනත්වය වැඩිම රට
🔅 සංචාරකයින්ට අලි ඇතුන් නැරඹීමට පහසුම හොඳම රට
‼️ ඒත් ලෝකයේ වාර්ෂික අලි ඇතුන් මරණ වැඩිම රට...

2015 - 205
2016 - 279
2017 - 256
2018 - 319
2019 - 405
2020 - 328
2021 - 375
2022 - 439
2023 - 488
2024 - 386
2025 මේ දක්වා 224...

🤷🏻‍♂💔🏳

🔖 ඇස් 70% ක් වසා බලන්න. 🧐😳 කවුද ඉන්නෙ කියල හොයාගත්තද😎?
22/07/2025

🔖 ඇස් 70% ක් වසා බලන්න. 🧐😳

කවුද ඉන්නෙ කියල හොයාගත්තද😎?

සුබ උදෑසනක් වේවා...!!!අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...!!!කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!සියලු දුක්...
22/07/2025

සුබ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!







හැමොගේම අහිංසක  හීන සෑබෑවෙන්න ඕන දවසක...
21/07/2025

හැමොගේම අහිංසක හීන සෑබෑවෙන්න ඕන දවසක...

අහිංසක අම්මලා තාත්තලාගේ දරුවන්ගේ නමට ඉස්සරහින් තමන් මහන්සි වෙලා ඉගෙන ගත්ත කොටසත් ඇඩ් වෙද්දී අම්මලා තාත්තලාට කොච්චර සතුටු...
16/07/2025

අහිංසක අම්මලා තාත්තලාගේ දරුවන්ගේ නමට ඉස්සරහින් තමන් මහන්සි වෙලා ඉගෙන ගත්ත කොටසත් ඇඩ් වෙද්දී අම්මලා තාත්තලාට කොච්චර සතුටු ඇතිද..❤️

Address

93, Metro Shopping Complex
Kirillawala

Website

Alerts

Be the first to know and let us send you an email when IQ Bookworm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share