Nisal Kalpage - නිසල් කල්පගේ

  • Home
  • Nisal Kalpage - නිසල් කල්පගේ

Nisal Kalpage - නිසල් කල්පගේ "ගුරුවරයාගේ අඛණ්ඩ කැපවීම හා දරුවාගේ අධිෂ්ඨානය මත විශිෂ්ට ප්‍රතිඵල ලැබෙනු ඇත.". 🔥🔥

අද (10) දින ඇඹරළුව මහා විද්‍යාලයේ පැවැති ගණිත සම්මන්ත්‍රණය සාර්ථක ව පැවැතිණ. විද්‍යාලීය දරුවන්ගේ ගණිත ලකුණු වැඩිකරලීම අප...
10/06/2026

අද (10) දින ඇඹරළුව මහා විද්‍යාලයේ පැවැති ගණිත සම්මන්ත්‍රණය සාර්ථක ව පැවැතිණ.

විද්‍යාලීය දරුවන්ගේ ගණිත ලකුණු වැඩිකරලීම අපේ අරමුණයි.

MATHS | නිසල් කල්පගේ

10 වසර | ලඝුගණක Seminar එක සාර්ථක ව අවසන් විය.ලබන මාසයේ පටන් ගන්න දෙවෙනි වාර පරික්ශනයට පෙර Syllabus  එක 100% අවසන් කරන ක...
10/06/2026

10 වසර | ලඝුගණක Seminar එක සාර්ථක ව අවසන් විය.

ලබන මාසයේ පටන් ගන්න දෙවෙනි වාර පරික්ශනයට පෙර Syllabus එක 100% අවසන් කරන කිරිල්ලවල හොදම පන්තිය මෙයයි.

MATHS | නිසල් කල්පගේ

07/06/2026

10 වසර | ලඝුගණක
FREE SEMINAR

♦️ ජුනි 9 අගහරුවාදා හවස 5:30 සිට 10 දක්වා විදුල අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ.

වැඩි විස්තර සදහා අමතන්න: 075 564 0061

Maths | නිසල් කල්පගේ

✨ "මට බෑ" කියපු තැනින් "මට පුළුවන්" කියන තැනට...✅ අඩු කාලයකදී අඩු ලකුණු --> වැඩි ලකුණු කරගන්න සමත් වු 9 වසර දරුවන් කිහිප...
03/06/2026

✨ "මට බෑ" කියපු තැනින් "මට පුළුවන්" කියන තැනට...

✅ අඩු කාලයකදී අඩු ලකුණු --> වැඩි ලකුණු කරගන්න සමත් වු 9 වසර දරුවන් කිහිපදෙනෙක්ගේ ලකුණු මට්ටම්

🟥 ඔබගේත් ලකුණු මට්ටම වැඩි කරගන්න එකතු වෙන්න අපිත් එක්ක.

♦️9 වසර | බ්‍රහස්පතින්දා හවස 5:30-7:30
ජුනි මාසයට නවක සිසුන් බදවා ගැනේ..

📍විදුල අධ්‍යාපන ආයතනය - කිරිල්ලවල

MATHS | නිසල් කල්පගේ

Nisal Kalpage - නිසල් කල්පගේ
Vidula Education Center

අඳුර දුරලන වෙසක් පහන් මෙන්, අපගේ ජීවිතත් ධර්මාලෝකයෙන් ආලෝකමත් වේවා.සැමට පින්බර වෙසක් මංගල්‍යයක්! 🌕🪔                     ...
30/05/2026

අඳුර දුරලන වෙසක් පහන් මෙන්, අපගේ ජීවිතත් ධර්මාලෝකයෙන් ආලෝකමත් වේවා.
සැමට පින්බර වෙසක් මංගල්‍යයක්! 🌕🪔

21/05/2026

📚 9 වසර | දර්ශක නීතී

බලන්න ඔයත් මේ විදිහටද ඉගෙනගත්‍තේ කියලා ??

📞 වැඩි විස්තර සදහා අමතන්න : 075 564 0061

Maths | නිසල් කල්පගේ

Nisal Kalpage - නිසල් කල්පගේ
Vidula Education Center

#දර්ශක_නීති #9වසර #ගණිතය

07/05/2026

10 වසර | වරිපනම් බදු ආශ්‍රිත ගැටලු 🔥

වරිපනම් බදු ගණන් දැන් ලේසියෙන්ම 💯

මේ විදිහට ඕනම බදු ගාණක් හදන්න පුලුවන්.. ඔයාත් මේ විදිහට නම් හදන්නේ Comment එකක් දාන්න..

📞 පන්ති සදහා අමතන්න : 075 564 0061

Vidula Education Center
Nisal Kalpage - නිසල් කල්පගේ

#වරිපනම්බදු











02/05/2026

වර්ගජ සමීකරණ මෙහෙම වර්ගපූර්ණය කළොත් හරිද??

✨ විඩියෝ එක අන්තිම වෙනකන් බලන්න..
💬 ඔයාගේ අදහස Comment කරන්න

📞 පන්ති සදහා අමතන්න - 075 564 0061

MATHS | නිසල් කල්පගේ
Nisal Kalpage - නිසල් කල්පගේ

#ගණිතය

ගණිතයට ලකුණු අඩුයි ද ❓❓✨ ඔයා යන පාර වෙනස් කරලා බලන්න. මේක තමයි ඔයා එන්න ඕනෙම පන්තිය..♦️10 වසර | අගහරුවාදා හවස 5:30-7:30♦...
30/04/2026

ගණිතයට ලකුණු අඩුයි ද ❓❓

✨ ඔයා යන පාර වෙනස් කරලා බලන්න. මේක තමයි ඔයා එන්න ඕනෙම පන්තිය..

♦️10 වසර | අගහරුවාදා හවස 5:30-7:30

♦️11 වසර | සෙනසුරාදා උදේ 9-12:30

විදුල අධ්‍යාපන ආයතනය - කිරිල්ලවල
Vidula Education Center

📞විමසන්න : 075 564 0061

MATHS | නිසල් කල්පගේ
Nisal Kalpage - නිසල් කල්පගේ

25/04/2026

🔻වාර විභාගයට ලකුණු අඩුද?

🔻තාමත් full paper එකක් වෙලාව තියල ලියල නැද්ද?

🔻පාඩම් කරාට විතරක් මදි පේපර් ලියල විශය කරුණු හරියාකරව තහවුරු කරගත්තෙ නැද්ද?

🔻කොච්චර වැඩ කරත් ලකුණු වැඩි වුණේ නැද්ද?

🟠එහෙනම් ඔබටයි මේ ඇරයුම සංකීර්ණ විද්‍යාව සරලව අත්දකින්න.....

🟠අපගේ ප්‍රශ්න පත්‍ර පන්තිය සමඟ සම්බන්ධ වී වෙනස වටහා ගන්න...

SCIENCE with චතුරංග සර්

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nisal Kalpage - නිසල් කල්පගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share