08/07/2023
කලබලකාරී ජීවිතයට දින දෙකක විශ්විත විරාමයක් දෙන චාරිකාවක් යමුද?...
The Power of Miracle Mindset - Life Coaching Camp
සිතන දෙය වෙන්න නම්, විය යුතුම දේ ඔබ පැහැදිලිව විශ්වාස කළ යුතුයි. විය යුතුම දේ විශ්වාසයෙන් සිතන්න නම් ඔබට ශක්තිමත් සිතිවිලි රටාවක් (Mindset) තිබිය යුතුමයි. ඔබගේ සිතිවිලි රටාව සියල්ල වෙනස් කිරීමටත්, සියල්ල විනාශ කිරීමටත්, සියල්ල නැවුම් කිරීමටත් ප්‍රබල බලපෑමක් කරයි.
වාග් නියුරෝන ක්‍රමවේදය (NLP), නියුරෝන විද්‍යාව (Neuroscience) සහ ධනාත්මක මනෝවිද්‍යාව (Positive Psychology) මූලික කරගෙන සිතිවිල්ල සෛලයේ සිට ජාන කේතය දක්වා බලපෑමක් කරන්නේ කෙසේද යන්න මුල සිට පැහැදිලි කරන මෙම සුවිශේෂ දෙදින නේවාසික වැඩමුළුව හරවත් ඵලදායි සහ බලපෑම් සහගත ප්‍රබල සිතිවිලි රටාවක් නිර්මාණය කරන්න ප්‍රායෝගිකව මඟ පෙන්වයි.
කොළඹට ඉතා නුදුරු කිරිඇල්ල ප්‍රදේශයේ සුන්දර පරිසරයක පැවැත්වෙන වෙන නේවාසික වැඩමුළුව ඔබව කළබලකාරී පරිසරයෙන් මුඳවා වෙනම ඉසව්වකට මනසින් සහ ගතින් රැගෙන ගොස් ඔබගේ සිතිවිලි රටාව ප්‍රබල ලෙස වෙනස් කරනු ඇත.
පුද්ගල සංවර්ධන දේශක සහ ලේඛක කැලුම් වැලිගම මහතා විශේෂයෙන්ම නිර්මාණය කළ The Power of Miracle Mindset සංකල්පය ඔබගේ ජීවිතයට මුසු කරනු ඇත.
Elevation – Training & Development Center
(කිරිඇල්ල - කොළඹ සිට පැය එක හමාරක කාලයකින් ළඟාවිය හැකියි)
ලියාපදිංචියට සහ තවත් තොරතුරු දැනගන්න 077 3825510
නම සමග Miracle වචනය සදහන් කර WhatApp හෝ SMS කරන්න.