LPEC Campus - Health & Care Academy

  • Home
  • LPEC Campus - Health & Care Academy

LPEC Campus - Health & Care Academy Powered by LPEC Campus | International Academic Collaboration

17/06/2026
13/06/2026
05/06/2026
30/05/2026

☸🪷

ඔබගේ හෙද සේවා වෘත්තිය ආරම්භ කරන්න — සහතික කළ ක්ලිනිකල් පුහුණුව සහ රැකියා අවස්ථාවන් සමඟ!LPEC Campus හි Nursing Assistant ...
16/03/2026

ඔබගේ හෙද සේවා වෘත්තිය ආරම්භ කරන්න — සහතික කළ ක්ලිනිකල් පුහුණුව සහ රැකියා අවස්ථාවන් සමඟ!
LPEC Campus හි Nursing Assistant Diploma පාඨමාලාවට ඇතුළත් වී, ඔබගේ පළමු දිනයෙන්ම care homes වල ප්‍රායෝගික ක්ලිනිකල් පුහුණුව ලබාගන්න.

✅ Care Homes හි ක්ලිනිකල් පුහුණුව
✅ ඇතුළත් වීමට අවශ්‍යතා: O/L විභාගය සමත් හෝ NVQ Level 3
✅ ශක්තිමත් රැකියා මාර්ගෝපදේශ සහ placement අවස්ථා
✅ ඔබගේ සහතික පත් ප්‍රදාන උත්සවය BMICH හි පැවැත්වේ
✅ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමැතිය ලත් විශ්වවිද්‍යාලයක් මඟින් සහතික පත් ලබාදේ.
✅ ඔබගේ පාඨමාලා ගාස්තුව රු. 120,000/=
✅ ඔබට 24,000/= වට්ටමක් හිමිවේ.
✅ වට්ටමේන් පසු ඔබෙගේ පාඨමාලා ගාස්තුව ලෙස රු. 96,000/= වේ.
✅ පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිමේ හැකියාවක් ද ඔබට හිමි වේ.
✅ වරිකයක් ලෙස රු.8,000/= බැගින් මාස 12 (8000×12) වේ.
✅ ලියාපදිංචි ගාස්තුව ලෙස රු.4,000/=
✅ කාලය වසර 01 වේ
✅ දේශන රටාව -online මගින් සිදු කෙරේ .
✅ පැය 100ක ප්‍රායෝගික පුහුණුවක්.
✅ නේවාසික පහසුකම් නොමිලේ .

ඔබට හිමි දැනුම, කුසලතා සහ විශ්වාසය ගොඩනඟමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය සවිමත් කරන්න.

Address

101, 1 Kandy Road

11600

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:15 - 17:00
Sunday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when LPEC Campus - Health & Care Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share