20/02/2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කළමනාකරණ හා මානව සම්පත් පුහුණු මධ්‍යස්ථානය වන INEX CAMPUS ඔබට HRM වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වීමට නව අවස්ථාවක් නිර්මාණය කරයි.
Diploma in Human Resource Management – HRM ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා සහ විශේෂිත දැනුම ලබාදීම සඳහා සැකසූ පාඨමාලාවකි.
මෙම පාඨමාලා ඔබ තෝරා ගත යුත්තේ ඇයි?
UGC අනුමත ප්‍රමිති වලට අනුකූල විෂය නිර්දේශය – 30 ක්‍රෙඩිට් ආවරණය
ප්‍රවීණ මහාචාර්ය මඩුල්ලකගේ මඟපෙන්වීම – විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගේ මගපෙන්වීම
රැකියා වෙළඳපොළට සහ නව ව්‍යාපාර ආරම්භයට විශේෂිත පුහුණුව
සියලුම දේශන Zoom හරහා සජීවීව පැවැත්වේ
දේශන පටිගත කරදෙන බැවින්, ඕනෑම වේලාවක නැවත නැරඹිය හැක
අවසානයේ පිළිගත් සහතිකයක් INEX CAMPUS මඟින් ප්‍රදානය කෙරේ
අපගේ ආයතනයේම උසස් අධ්‍යාපන අවස්ථා – උපාධි සහ ශාස්ත්‍රපති පාඨමාලා සඳහා සුදුසුකම්
පාඨමාලා අවසානයේ ඔබට ලැබෙන අවස්ථා:
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම HRM සහතිකයක්
විශේෂිත උපාධි වැඩසටහන් සඳහා ඇතුළත් විය හැකි සුදුසුකම්
මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව වෘත්තීය මට්ටමේ ප්‍රායෝගික දැනුම
දේශන පැවැත්වීම:
මාධ්‍ය – සිංහල
කාලය – මාස 12යි
දේශන පැවැත්වීම - Online Zoom තාක්ෂණය ඔස්සේ
ගාස්තු – ඔබේ පහසුම අයුරින් ගෙවිය හැක!
ලියාපදිංචි ගාස්තුව – රු.2,000/-
පාඨමාලා ගාස්තුව – රු.30,000/-
මාසික වාරික 12ක් – රු.30,000/- (2,500 x 12)
දැන්ම ලියාපදිංචි වන්න!
INEX CAMPUS – ඔබේ වෘත්තීය අනාගතය අරඹන්න හොඳම තැන