Saranga Palihawadana

Saranga Palihawadana Bsc.University of Kelaniya
[Former Assistant Lecturer ]

Delivering comprehensive and quality Physics knowledge along with imperative practical exposure for Advanced Level students in Sri Lanka.

ඒ ගැන බය වෙන්න එපා
03/12/2025

ඒ ගැන බය වෙන්න එපා

ඔයා පුතේ ගංවතුරට අහුවුනා කියල කොහේ හරි තියන  online පන්තියකට මාරු වෙලා free ඉගෙන ගන්න ඕනිද? ඔයා ගං වතුරට කලින් class ගිය...
02/12/2025

ඔයා පුතේ ගංවතුරට අහුවුනා කියල කොහේ හරි තියන online පන්තියකට මාරු වෙලා free ඉගෙන ගන්න ඕනිද?
ඔයා ගං වතුරට කලින් class ගියේ ඔයාට හොඳම ඔයාට set වුණු ගුරුවරු ළඟට නේ ...
පොඩ්ඩක් තුන්වෙනි ඇසින් දකින්න බොරු marketing වලට අහුවෙන්න එපා.
ඔයා ගංවතුරට අහුවුණත් නැතත් ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නං ඔයා ගිහිල්ලා ඔයා යන class එකේ ගුරුවරු එක්ක කතා කරන්න. ඔයාගේ ප්‍රශ්නය කෙලින් එයාලට කියන්න. එයා සැබෑ ගුරුවරයෙක් නම් සත්තයි ඔයාට free උගන්නයි.

මම සාරාංග පලිහවඩන

උසස් පෙළ විභාගයට ඉතා කෙටි කාලයක් පවතින නිසා  මේ පාර විභාගේ කරන ඔයාලට physics සියලුම සිද්ධාන්ත කොටස් ඉතා කෙටි කාලයක් තුළ ...
29/09/2025

උසස් පෙළ විභාගයට ඉතා කෙටි කාලයක් පවතින නිසා මේ පාර විභාගේ කරන ඔයාලට physics සියලුම සිද්ධාන්ත කොටස් ඉතා කෙටි කාලයක් තුළ මතක් කරදීමේ වැඩසටහන් මාලාව youtube නාලිකාව ඔස්සේ ඔබට ලබා දීමට තීරණය කර ඇත. මෙහිදී

01. මිනුම ✅
02. යාන්ත්‍ර විද්‍යාව ✅
03. දෝලන හා තරංග ✅
04. තාපය ✅
05. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ✅
06. විද්‍යුත් ක්ෂේත්‍ර ✅
07. චුම්භක ක්ෂේත්‍ර ✅
08. ධාරා විද්‍යුතය ✅
09. ඉලෙක්ට්‍රොණික විද්‍යාව ✅
10. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ✅
11. පදාර්ථය හා විකිරණය ✅

යන සියලුම ඒකක පහත YouTube playlist එක මගින් නැරඹීමට හැක.
https://www.youtube.com/playlist?list=PL0bYlveCuDtezHlDfg0rxyDWsmwaF0hAe

Subscribe our YouTube channel and Follow me on Facebook
▪️ https://youtube.com/EinsPhysics
▪️ https://facebook.com/sarangapalihawadana

මේ පාර A/L විභාගෙ කරන ඔගොල්ලන්ගෙ යාලුවන්ට වගේම අක්කල අයියල නංගිල මල්ලිලට මේක share කරන්න.Physics subject එක හොදට ගොඩ දාගන්න ඕනෙ අයට මේ පාඩම් ටික ලොකු උදව්වක් වෙයි💙💙

පාඩම් 4න් physics වලට A එකක්
01/08/2025

පාඩම් 4න් physics වලට A එකක්

EinsPhysics | Saranga Palihawadana Official Website :www.einsphysics.com Contacts :071 621 9898 /l ...

11/04/2025
07/04/2025
03/04/2025

AL 2027 සාරංග සර්ගේ online class එක අප්‍රේල් 4 සිකුරාදා රාත්‍රි 7.30-10.00 පැවැත්වේ. සහභාගි වීම සඳහා පහත link එකෙන් whatsapp group එකට join වෙන්න
https://chat.whatsapp.com/IpKrgtceurs3zZIhBrp3qF

හෙට සිකුරාදා උදේ 8.00 එන්න බලංගොඩ  සිප්‍යානා එකට...
27/03/2025

හෙට සිකුරාදා උදේ 8.00 එන්න බලංගොඩ සිප්‍යානා එකට...

25/03/2025

AL 2027 Trending physics 💯💯

Bsc.University of Kelaniya
[Former Assistant Lecturer ]

Address

Kiribathgoda
Kiribathgoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00

Telephone

+94716219898

Alerts

Be the first to know and let us send you an email when Saranga Palihawadana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Saranga Palihawadana:

Shortcuts

Share

Category