LPEC Campus - Human Resource Management

LPEC Campus - Human Resource Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LPEC Campus - Human Resource Management, Education, 101, 1 Kandy Road, Kiribathgoda.

30/05/2026
30/05/2026

☸🪷

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓ඔබ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙන...
26/05/2026

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓

ඔබ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද ?

එසේ නම් ඔබත් අදම LPEC CAMPUS HRM ඩිප්ලෝමාවට ලියාපදිංචි වන්න.

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :

⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් වීම

✴️පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර දෙකක් හිමිවීම.

1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික
පත්‍රය
2. UGC අනුමත විශ්වවිද්‍යාලයක් මගින් ලබා දෙන සහතික
පත්‍රය

✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

✴️ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි.

✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.

✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD,දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.

👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 54,000 /- යි. (වාරික වශයෙන්
ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-

🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර
011 - 2907133 ☎️
011 - 2907429 ☎️

19/05/2026

LPEC Campus HRM Diploma (සිංහල මාධ්‍ය) 50 වන කණ්ඩායම 2026 මැයි 28 වනදා ආරම්භ වේ. 🌟

විශ්වාසයෙන්, ගුණාත්මකභාවයෙන් සහ සාර්ථකත්වයෙන් ගොඩනැගුණු මෙම ගමනේ ඔබත් කොටසක් වීමට දැන්ම එක්වන්න. 💼🎓

📌 50 වන Batch එක සඳහා ලියාපදිංචි වී ඔබේ අනාගතයට ශක්තිමත් ආරම්භයක් ලබාගන්න!

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
011 - 2907133/ 011 2907429

03/04/2026

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓
ඔබගේ උසස් අධ්‍යාපනය හරිම තැනින් හරියටම අරඹන්න වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන LPEC CAMPUS වෙතින් දැන් ඔබට,

1. මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
2. ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
යන පාඨමාලා විශේෂ ශිෂ්‍යත්වයක් යටතේ හැදෑරිය හැක.

ඩිප්ලෝමාවල සුවිශේෂත්වය :

✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර දෙකක් හිමිවීම.

1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික
පත්‍රය
2. UGC අනුමත විශ්වවිද්‍යාලයක් මගින් ලබා දෙන සහතික
පත්‍රය

✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

✴️ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි.

✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.

ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත අන්තර්ජාතික පිළිගැනීමක් ඇති ගෞරව උපාධි, Masters , PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

👉 පාඨමාලා කාලය : මාස 12 යි.

👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-

🔻ඔබගේ උසස් අධ්‍යාපනයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම LPEC Campus හි ලියාපදිංචි වන්න.

ඔබත් දැන්ම අමතන්න
0112 907 133
0112 907 429

02/04/2026

We recently conducted a valuable session for our students on “Legal Awareness Program on Social Media & Civil Law” at LPEC Campus.
Our sincere appreciation to Police Media Spokesperson, Assistant Superintendent of Police, Mr. Wootler, for sharing his insightful experiences and practical guidance with our students.
The session helped students understand the importance of legal awareness, responsible behavior, and understanding civil law in today’s environment.
Thank you for your time and inspiring contribution to our student community.
සමාජ මාධ්‍ය භාවිතයේදී සහ සිවිල් නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය වන නීතිමය අවබෝධය පිළිබද විශේෂ දේශනයක් වත්මන් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්‍රික් වුට්ලර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වා ගැනීම සහ ආතති කළමනාකරණය පිළිබද විශේෂ දේශනයක් පසුගියදා LPEC Campus පරිශ්‍රය...
28/03/2026

රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වා ගැනීම සහ ආතති කළමනාකරණය පිළිබද විශේෂ දේශනයක් පසුගියදා LPEC Campus පරිශ්‍රයේදී අපගේ සිසුන්ට ප්‍රවීණ දේශක විල්සන් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

We recently conducted a valuable session for our students on “Work–Life Balance and Stress Management” at LPEC Campus.

Our sincere appreciation to Mr. for sharing his insightful experiences and practical guidance with our students.

The session helped students understand the importance of maintaining a healthy balance between their personal and professional lives while managing stress effectively.

Thank you for your time and inspiring contribution to our student community.

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස ර...
26/03/2026

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස රැකියා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද ?
එසේ නම් මෙන්න ඔබේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂය‍,
LPEC CAMPUS -:
⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත්
ආයතනයක් වීම
✴ UK Accredited ආයතනයක් වීම
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :
✴පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට ජාතික හා ජාත්‍යන්තර
පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02 ක් හිමිවීම.
1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික
පත්‍රය.
2. UGC අනුමත PSB විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සහතික පත්‍රය.
✴ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
✴ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
✴ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට BMICH හි දී පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
✴ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව
✴ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.
👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 54,000 /- යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-
🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.
📞 වැඩි විස්තර
011 - 2907133 ☎
011 - 2907429 ☎

20/03/2026

📢 විශේෂ ප්‍රායෝගික දේශනය – මාර්තු 2026

🎓 Legal Awareness Program on Social Media & Civil Law

සමාජ මාධ්‍ය භාවිතයේදී සහ සිවිල් නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය වන නීතිමය අවබෝධය ලබාගැනීමට මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර ඇත.

LPEC Campus හි සියලුම සිසුන්ට මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී ඇත.

Address

101, 1 Kandy Road
Kiribathgoda
11600

Website

Alerts

Be the first to know and let us send you an email when LPEC Campus - Human Resource Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to LPEC Campus - Human Resource Management:

Shortcuts

Share

Category