26/05/2026
LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻🎓👩🏻🎓
නිවැරදි ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්න ඔබත් අදම LPEC CAMPUS ENGLISH ඩිප්ලෝමාවට ලියාපදිංචි වන්න.
ඉංග්‍රීසි ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :
⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් වීම
✴️පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර දෙකක් හිමිවීම.
1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික
පත්‍රය
2. UGC අනුමත විශ්වවිද්‍යාලයක් මගින් ලබා දෙන සහතික
පත්‍රය
✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
✴️Grammar / Writing / Spoken මුල සිට සරලව
✴️මනා පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් යටතේ දේශන පැවැත්වීම.
✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recordings ලබා දෙයි.
✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 54,000 /- යි. (වාරික වශයෙන්
ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-
🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.
📞 වැඩි විස්තර
011 - 2907133 ☎️
011 - 2907429 ☎️