E Drop education

E Drop education Ever since i met you my heart hes been. Awa ( පලවෙනි දවස නොමිලේ සහබාගි වෙන්න අපි ඔයාලට අවස්ථාව ලබා දෙනවා. )

� අපිට Job එකක් කරන ගමන් Part Time උනත් නිවෙසේ ඉදන්ම උනත් අමතරව හොද ආදයමක් ලබන්න පුලුවන් ක්�රමයක් තමයි මේ eBay Drop-shipping. eBay Drop shipping සහ Direct Shipping ඉතා සරලව සහ පැහැදිලි ව ඉගෙන ගෙන සාර්ථක eBay වියාපරයකු වෙන්න අපගෙන් ඔයාලට ඇත්වැලක්.

අවුරුදු පහක ( 8 ) පලපුරුද්දක් සහ ඔයාලටම වෙන් වුනු විශෙෂ දෙශක මඩුල්ලක් සමග එක්ව ඔයාලටම කියලා eBay වියාපරයක් කර ගෙන මාසිකව හොද ආදයමක් ලබන්න කැමති අයට අප ස

මග එක් වන්න පුලුවන්.

� පලවෙනි දවස නොමිලේ සහබාගි වී eBay වියාපරය ගැන මූලික දැනුම ලබා ගෙන ඔයාලට eBay Drop shipping සහ Direct Shipping කරන්න පුලුවන් ද කියලා සරල අදහසක් ගන්න.

� eBay පාඨමාලාවේන් පසුවත් පූර්ණ මග පෙන්විම යටතේ Life Time Guide එකත් සමග සාර්ථකව eBay Drop Shipping කර අමතර හොද ආදයමක් ලබා ගන්න කැමති අයට එකතු වෙන්න පුලුවන්.

 #උත්සාහය  #මහන්සිය  #කැපවීම සෑම විටම ඔබට ජයග්‍රහණය ගෙන දෙයි. එම නිසා සෑම විටම උත්සාහ කරන්න ඔබේ සිහිනයට ගමන් කරන්න. 💯🔥
27/02/2024

#උත්සාහය #මහන්සිය #කැපවීම සෑම විටම ඔබට ජයග්‍රහණය ගෙන දෙයි. එම නිසා සෑම විටම උත්සාහ කරන්න ඔබේ සිහිනයට ගමන් කරන්න. 💯🔥

27/02/2024

අපගේ 4th Lesson එක 🔥👏 eBay එක හරහා Payoneer එකට මුදල් ලබා ගන්නා ආකරය ඉගැන්නු තවත් එක Lesson එකක් අවසානයේ සිසුන්ගේ අදහස් ස්වල්පයක් ❤️💯

✅තමන්ට තමන් ගැන විශ්වාසය තියනවා නම් උත්සාහය තියෙනවා නම් අනිවාර්යයෙන් ම සාර්ථක වෙන්න පුලුවන්. හිතන්න අලුත් දෙයක් කරන්න ජී...
19/10/2022

✅තමන්ට තමන් ගැන විශ්වාසය තියනවා නම් උත්සාහය තියෙනවා නම් අනිවාර්යයෙන් ම සාර්ථක වෙන්න පුලුවන්. හිතන්න අලුත් දෙයක් කරන්න ජීවිතය සාර්ථක කර ගන්න එවිට ඔබට ජයග්‍රහණය පැමිනෙණු ඇත. 💯🏆
ස්තුති..

e Drop education

✅ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ගැන ඔබ තවම දැනුවත් නැද්ද? 🤷🏻‍♂️🔵 දවසට පැය භාගයක්, වැනි සුළු කාලයක් වෙන් කරලා 𝐎𝐧𝐥𝐢𝐧𝐞 සල්ලි හොයන්න පුලුවන් ...
19/10/2022

✅ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ගැන ඔබ තවම දැනුවත් නැද්ද? 🤷🏻‍♂️

🔵 දවසට පැය භාගයක්, වැනි සුළු කාලයක් වෙන් කරලා 𝐎𝐧𝐥𝐢𝐧𝐞 සල්ලි හොයන්න පුලුවන් පහසුම සහ අතිසාර්ථක ක්‍රමයක් එකක් තමයි 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 කියන්නේ. ✨💰

📚 අපගේ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පාඨමාලාව සාර්ථක ලෙස හදාරපු බොහොමයක් සිසුන් මාසිකව ලක්ෂයේ සීමාව ඉක්මවා අදායම් ලබනවා කිව්වොත් 🤔, දවසකට සුළු වැඩ කොටසක් කරලා 🤔, විශ්වාස කරන්න පුලුවන්ද ඔබට

🛑 ඔව්, විශ්වාස කරන්න වෙනවා ඒ තරම් 𝐏𝐨𝐰𝐞𝐫𝐟𝐮𝐥 𝐏𝐥𝐚𝐭𝐟𝐨𝐫𝐦 එකක් තමයි මේ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 කියන්නේ. 💯

❇️ ඔයාලට මේකට ඕනෙ වෙන්නෙ 𝐜𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 එකක් හෝ 𝐒𝐦𝐚𝐫𝐭 𝐏𝐡𝐨𝐧𝐞 එකක් පමනි.

🛑 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ගැන සියලුම දැනුම දවස් 𝟔 ක් ඇතුලත මුල සිට අගට සරලව ඕනම කෙනෙකුට තේරැම් ගත හැකි ආකාරයට අප විසින් ලබා දෙනවා ඉන් පසුව ඔබට නිවසේ සිට 𝐞𝐁𝐚𝐲 තුලින් මුදල් ඉපයිමට හැක.😍😱

🔴 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පිළිබඳව වැඩි විස්තර දැනුවත් කිරිම සදහා 𝐙𝐨𝐨𝐦 තාක්ෂණය ඔස්සේ නොමිලේ සම්මන්ත්‍රණක් පැවැත්වීමට අප සූදානම් කර තිබේ.🤝
🛑 නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට හා අපගේ පාඨමාලාවට සම්බන්ධ සියලු තොරතුරු දැනගැනීමට පහල තිබෙන 𝐋𝐢𝐧𝐤 එකෙන් අපගේ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐠𝐫𝐨𝐮𝐩 එකට ජොයින් වෙන්න.

➡️ 𝐎𝐮𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 👇
https://chat.whatsapp.com/JH6H3QyQu8h4HEdnzGvpag

✅ දවස් 𝟔 ක් ඇතුලත ඔබේ ජීවිතයම වෙනස් කරන, ලංකාවේ විශ්වාසනියම eBay පාඨමාලාව 𝐞 𝐃𝐫𝐨𝐩 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 තුලින්. 🏆️🏆️

📞 074 072 9404 𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩
☎️ 076 005 2672 𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞
ස්තුතියි..

හිතන්නට යමක්... 👨‍🎓🤝අපි හැමදාම මිනිස්සු දකිනවා එක එක පුද්ගලයන් විටෙක ඒ පුද්ගලයන් දැක හිතින් දුක් වෙන සහ අනේ මට උදවු කරන්...
13/01/2022

හිතන්නට යමක්... 👨‍🎓🤝

අපි හැමදාම මිනිස්සු දකිනවා එක එක පුද්ගලයන් විටෙක ඒ පුද්ගලයන් දැක හිතින් දුක් වෙන සහ අනේ මට උදවු කරන්න පුලුවන්නම් කියලාත් හිතෙනවා.. ඔබ දන්නවාද ඇයි ඔබට එහෙම හිතෙන්නේ කියලා ඒ තමයි ඔයාගේ මනසේ දුවන වේගවත්ම අසීමිතම කරුණාව අපිට මේ වගේ දෙවල් එදිනෙදා ජීවිතේ ගොඩක් දකින්න පුලුවන් සහ අපිට නොදැනි හිතෙන දෙවල්... නමුත් මේ අතරේ අපිට හිතන්න ලොකු දෙයක් තියනවා ඒ තමයි මට උදවු කරන්න පුලුවන් උනා නම් නෙවෙයි මං දවසක මේ නැති බැරි හැමොටම උදවු කරනවා යන මොරාල් එක අපි හදාගන්න ඔනේ.... එකට ඔයා මහන්සි වෙලා ඔයා ඔයාගෙම සාර්ථකවත්වය කරා ගමන් කරන්න ඔනේ... වෙලාවකට දැනෙයි මහන්සිය, අපහසුතාවය මේ වගේ දෙවල් දැනෙයි මගේ මිත්‍රයා. ඒ දැනෙන දේ තමයි අපේ ජීවිතේ හිතන්නේවත් නැති තැනකට අරගෙන යන්නේ. අන්න එදාට මිනිස්සු ටිකකට නෙමෙයි ගොඩකට පුලුවන් උදවු කරන්න. සාර්ථකවත්වය යන රාමුව තුල මම සහ ඔබ තෙමාවක් විය යුතුයි. උත්සාහ කරන්න, මහන්සි වෙන්න, කැපවිම් කරන්න එවිට ජයග්‍රහණය එනවා නීයත වශයෙන්ම මගේ මිත්‍රයා. 💯💪

ඔබට ජය...
e Drop education.

  💯Believe your life and your mind. 🔥💫
06/01/2022

💯

Believe your life and your mind. 🔥💫

Thank you bhanuka rajapaksha. ❤
06/01/2022

Thank you bhanuka rajapaksha. ❤

✅ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ගැන ඔබ තවම දැනුවත් නැද්ද? 🤷🏻‍♂️🔵 දවසට පැය භාගයක්, වැනි සුළු කාලයක් වෙන් කරලා 𝐎𝐧𝐥𝐢𝐧𝐞 සල්ලි හොයන්න පුලුවන්...
05/01/2022

✅ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ගැන ඔබ තවම දැනුවත් නැද්ද? 🤷🏻‍♂️

🔵 දවසට පැය භාගයක්, වැනි සුළු කාලයක් වෙන් කරලා 𝐎𝐧𝐥𝐢𝐧𝐞 සල්ලි හොයන්න පුලුවන් පහසුම සහ අතිසාර්ථක ක්‍රමයක් එකක් තමයි 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 කියන්නේ. ✨💰

📚 අපගේ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පාඨමාලාව සාර්ථක ලෙස හදාරපු බොහොමයක් සිසුන් මාසිකව ලක්ෂයේ සීමාව ඉක්මවා අදායම් ලබනවා කිව්වොත් 🤔, දවසකට සුළු වැඩ කොටසක් කරලා 🤔, විශ්වාස කරන්න පුලුවන්ද ඔබට

🛑 ඔව්, විශ්වාස කරන්න වෙනවා ඒ තරම් 𝐏𝐨𝐰𝐞𝐫𝐟𝐮𝐥 𝐏𝐥𝐚𝐭𝐟𝐨𝐫𝐦 එකක් තමයි මේ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 කියන්නේ. 💯

❇️ ඔයාලට මේකට ඕනෙ වෙන්නෙ 𝐜𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 එකක් හෝ 𝐒𝐦𝐚𝐫𝐭 𝐏𝐡𝐨𝐧𝐞 එකක් පමනි.

🛑 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ගැන සියලුම දැනුම දවස් 𝟔 ක් ඇතුලත මුල සිට අගට සරලව ඕනම කෙනෙකුට තේරැම් ගත හැකි ආකාරයට අප විසින් ලබා දෙනවා ඉන් පසුව ඔබට නිවසේ සිට 𝐞𝐁𝐚𝐲 තුලින් මුදල් ඉපයිමට හැක.😍😱

🔴 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පිළිබඳව වැඩි විස්තර දැනුවත් කිරිම සදහා 𝐙𝐨𝐨𝐦 තාක්ෂණය ඔස්සේ නොමිලේ සම්මන්ත්‍රණක් පැවැත්වීමට අප සූදානම් කර තිබේ.🤝

🛑 නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට හා අපගේ පාඨමාලාවට සම්බන්ධ සියලු තොරතුරු දැනගැනීමට පහල තිබෙන 𝐋𝐢𝐧𝐤 එකෙන් අපගේ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐠𝐫𝐨𝐮𝐩 එකට ජොයින් වෙන්න.

➡️ 𝐎𝐮𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 👇

https://chat.whatsapp.com/JH6H3QyQu8h4HEdnzGvpag

✅ දවස් 𝟔 ක් ඇතුලත ඔබේ ජීවිතයම වෙනස් කරන, ලංකාවේ විශ්වාසනියම eBay පාඨමාලාව 𝐞 𝐃𝐫𝐨𝐩 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 තුලින්. 🏆️🏆️

📞 072 ‪097 1964‬ 𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩
☎️ 076 005 2672 𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞

ස්තුතියි..

ලැබුවා වූ නව වසර අපි හැමොම සාමය සතුට ජයග්‍රහණය පිරි හැමොගෙම හීන සැබෑ වෙන නව වසරක් වෙවා..!! 🙏🙏🙏තමන්ගේ හීන සැබැ වෙන..  වැඩ...
03/01/2022

ලැබුවා වූ නව වසර අපි හැමොම සාමය සතුට ජයග්‍රහණය පිරි හැමොගෙම හීන සැබෑ වෙන නව වසරක් වෙවා..!! 🙏🙏🙏

තමන්ගේ හීන සැබැ වෙන..

වැඩි වන..

අලුත් Sells Methods හමබවෙන..

අතපසු උන අය නැවත වැරැදි හදා ගෙන..

වලින් අපෙම දෙයක් හොද අලෙවි වෙන..

eBay Selling තුලින් සාර්ථකව ආදයම් ලබා ගෙන තමන්ගේ හින හැබෑ වෙන සුබ අලුත් අවුරුද්දක් වෙවා...!!!

Address

No. 36 Kiribathgoda Town
Kiribathgoda
90206

Telephone

+94720971964

Website

Alerts

Be the first to know and let us send you an email when E Drop education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share