Nena Sewana

Nena Sewana Nena Sewana is a government certified higher education center in sri lanka

01/02/2025

Nena Sewana is a government certified higher education center in sri lanka

31/01/2025
නැණ සෙවන ආයතනය මගින් පවත්වන Online පාඨමාලා 1) Certificate In English2) Diploma In English3) Microsoft Office4) Informati...
14/01/2025

නැණ සෙවන ආයතනය මගින් පවත්වන Online පාඨමාලා

1) Certificate In English
2) Diploma In English
3) Microsoft Office
4) Information Technology
5) Computerized Accounting

මෙම පාඨමාලා හැදෑරීම වැදගත් වන්නේ ඇයි?

1) ජ්‍යාත්තන්තරව පිළිගත් විභාග සදහා හුරුකරවීම.

2) ඉගෙනුම්, ඉගැන්වීම් හා සිසුන්ගේ ගැටළු සකච්ඡාකිරීම සදහා කිසිදු මුදලක් අය නොකිරීම.

3) පාඨමාලා අවසානයේ සහතිකපත් සති දෙකක් ඇතුළත ඔබගේ නිවසටම එවනු ලැබීම..

4) ඕනෑම වේලාවක,ඕනෑම ස්ථානයකදී අධ්‍යනය කිරීමේ පහසුව මෙන්ම , ඕනෑම අධ්‍යාපන මට්ටමක සිටින අයෙකුට වයස් භේදයකින් තොරව සම්බන්ධවීමේ හැකියාව හා Online පැවරුම් මෙන්ම විභාග සදහාද ඔබට කැමති වේලාවන් වෙන්කර ගැනීමේ හැකියාව.

5) ආයතන හරහා Physical ක්‍රමයට අධ්‍යනය කිරීමේදී වන ගමන් වියදම්,ආහාරපාන
වියදම,ගමන් කාලය මෙම Online පාඨමාලා හරහා සම්පූර්ණයෙන්ම ඉතිරි කරගත හැක.

6) පාඨමාලා අවසානයේ ප්‍රධන පෙලේ පිළිගත් ආයතන වල සම්මුඛ පරීක්ෂණ සදහා යොමු කෙරේ.

අප සමග සම්බන්ධවී ඇති දහසකට අධික දරුවන්ගෙන් අදහස් කීපයක්
04/06/2022

අප සමග සම්බන්ධවී ඇති දහසකට අධික දරුවන්ගෙන් අදහස් කීපයක්

27/02/2022

Address

74/4/1/1 Makola Road
Kiribathgoda
11600

Alerts

Be the first to know and let us send you an email when Nena Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category