ENAYA Institute

ENAYA Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ENAYA Institute, Education, Sirimabandaranayaka Mawatha, Kiribathgoda.

09/08/2025
29/09/2024

25 O/L- W ගොඩ දාමු
සිංහල ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න
0775928600
WhatsApp

29/05/2024

අරෝහණ අක්ෂර යනු රූලේන් ආරම්භ කර ඉහළින් අවසන් කරන අකුරු හෙවත් අක්ෂර වේ.

26/05/2024

ආදරණීය දුවේ පුතේ,

10 හා 11 වසර ඉගෙනුම ලබන දරුවන් මෙන්ම මෙවර 2024 සා.පෙළ ලියා දෙවන වරට ලිවීමට බලාපොරොත්තු වන දරුවන් වෙනුවෙන් ද සිංහල භාෂාව යන විෂය ට අයත් ' සන්ධි ' පාඩම දින තුනක් තුළ කියා දෙනු ලැබේ.

පන්තිය ට සම්බන්ධ වීම හා නිබන්ධන නොමිලේ.

සීමිත ප්‍රමාණයක් පමණක් ඇතුළත් කර ගනු ලැබේ.

දිනය හා වේලාව වෙන්කර ගැනීම සඳහා පහත දැක්වෙන WhatsApp අංකය ට Msg කරන්න.

සුලානි ටීචර්
0775928600

https://youtu.be/FZoeQkD0deo
11/05/2024

https://youtu.be/FZoeQkD0deo

කර්මකාරක වක්‍ය නිර්මාණය පිළිබඳ පාඩම් මාලාව

27/09/2023
18/07/2023

Address

Sirimabandaranayaka Mawatha
Kiribathgoda
209/4

Website

Alerts

Be the first to know and let us send you an email when ENAYA Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ENAYA Institute:

Shortcuts

Share

Category