Alsha Liyanarathne

Alsha Liyanarathne Sinhala Language Teacher

15/07/2026

📚 ඉලක්කය A සාමාර්ථය
උසස් පෙළ - සිංහල
බෞද්ධ මන්දිරය (මීගමුව)

දෙවන වාර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ♥️08 💪Mario Educational Institute
07/07/2026

දෙවන වාර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ♥️
08 💪
Mario Educational Institute

අපේ භාෂාව අපේ අභිමානයයි;සිංහල හොඳින් ඉගෙන ගනිමු. ♥️ජීනියස් ඇකඩමි-කටාන
05/07/2026

අපේ භාෂාව අපේ අභිමානයයි;සිංහල හොඳින් ඉගෙන ගනිමු. ♥️
ජීනියස් ඇකඩමි-කටාන

♥️
05/07/2026

♥️

ගොලුබෙල්ලෝ ගොලුබෙල්ලෝඔහොම ගියාමපුලුවනිදෝ ගහ මුදුනටයන්න ඔයාටඋසට උසේ ගහ හැදුනේනෑ එක රෑටඇයි ළමයෝ තේරෙන්නේනැද්ද ඔයාටගහ මුදුන...
03/07/2026

ගොලුබෙල්ලෝ ගොලුබෙල්ලෝ
ඔහොම ගියාම
පුලුවනිදෝ ගහ මුදුනට
යන්න ඔයාට

උසට උසේ ගහ හැදුනේ
නෑ එක රෑට
ඇයි ළමයෝ තේරෙන්නේ
නැද්ද ඔයාට

ගහ මුදුනේ කොළ විතරයි
මල් නෑ පාට
වෙ‍‍හෙස වෙලා මොකටද
ලස්සන නැති දේට

එක රැයකින් ලස්සන
හිමි වෙනවද කාට
දළඹු වෙසක් තිබුණ නේද
සමනලයාට

හිමින් හිමින් ගාට ගාට
ඔහොම ගියාම
හිස් අතින්ම බිමට එන්න
වේවි ඔයාට‍

හිමින් හිමින් ගහ මුදුනට
මම යන දාට
ගහ මුදුනේ මල් පිපේවි
ලස්සන පාට

රත්න ශ්‍රී විජේසිං​හ

මුල අමතක කරාම Revision යන්න වෙනවා 💪♥️Highlights for Children
03/07/2026

මුල අමතක කරාම
Revision යන්න වෙනවා 💪♥️
Highlights for Children

Address

254/1
Kimbulapitiya

Telephone

+94718717960

Website

Alerts

Be the first to know and let us send you an email when Alsha Liyanarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Alsha Liyanarathne:

Shortcuts

Share

Category