කැලණි Api

කැලණි Api

Share

UOK ♥️💫

01/08/2026

"මේ අවුරුද්දෙ වගේ ම ලබන අවුරුද්දෙත් මෙ කාලෙට ම මල් පිපෙනවා. ඒ මල් වැටෙනවා. මල් ඔටුනු හැදෙනවා. මමත් ඉන්නවා. එයත් ඉන්නවා ඒත් අපි නෑ"

-Foget me not-

13/07/2026

"හිමින් ගිමින් ගග මුදුනට මම යන දාට
ගහ මුදුනේ මල් පිපේවි ලස්සන පාට"
-රත්න ශ්‍රී විජේසිංහ-






09/07/2026

කැළණි ඩෙංගු 😂
( Video credits go to the original owner)






30/06/2026

"එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට
දළඹු වෙසක් තිබුණා නේද සමනලයාට"
-රත්න ශ්‍රී විජේසිංහ-
Photo Credits goes to the rightful owner.







28/06/2026

"නෙළන්නට බැරි වුණොත් දවසකදි පතපු මල කොහේ හෝ හමු වේවි වෙලා මහ රූස්ස"
-ප්‍රබෝධ වන්නිආරච්වි-

(Photo Credits goes to the rightful owner)





27/06/2026

"කාගේවත් නොවන අවශේෂ තාරකා ඇත උන් කඩා වැටුනැයි අහසකට වුව වගක් නැත"
Rangani Fernando

14/05/2026

Green 🌳🍃









08/05/2026

Under the golden glow and the ancient shade,where student creativity takes center stage.
රන්වන් ආලෝකය සහ ඉපැරණි සෙවණ යට, විද්‍යාර්ථ නිර්මාණශීලිත්වය වේදිකාගත වන මොහොතක්.






07/05/2026

"ඔය ගස් හැම එකක් ම කතා නොකළට
අපි එක්කල හරි හිතවත්"

-මාණික්කාවත-






30/04/2026

"මේ ගෙවෙන්නේ අපේ සරසවියේ ලස්සනම කාර්තුවක්"

- කැලණි api -

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

University Of Kelaniya
Kelaniya
11300