Library and Information Science Students' Association - UOK

Library and Information Science Students' Association - UOK Library and Information Science Students' Association (LISSA)

Department of Library and Information Science - University of Kelaniya

04/02/2026

01/01/2026
කැලණිය විශ්වවිද්‍යාලයීය 155 වන උපාධි ප්‍රධානෝත්සවයේ දී, සමාජීය විද්‍යා පීඨය හා මානව ශාස්ත්‍ර පීඨය විසින් 2019/2020 අධ්‍ය...
26/12/2025

කැලණිය විශ්වවිද්‍යාලයීය 155 වන උපාධි ප්‍රධානෝත්සවයේ දී, සමාජීය විද්‍යා පීඨය හා මානව ශාස්ත්‍ර පීඨය විසින් 2019/2020 අධ්‍යයන වර්ෂයට අදාළව පවත්වන ලද ගෞරව උපාධි පරීක්ෂණ වල දී ,

2019/2020 අධ්‍යයන වර්ෂයේ ගෞරව උපාධි පරීක්ෂණයේ පුස්තකාල හා විඥාපන විද්‍යා විෂයෙන් වැඩිම ලකුණු ලබාගත් විද්‍යාර්ථීයා වෙත පිරිනමනු ලබන මහාචාර්ය පියදාස රණසිංහ අනුස්මරණ ස්වර්ණ මුද්‍රිකාව.

කැලණිය විශ්වවිද්‍යාලීය සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍යත්ව භාරය මගින් පිරිනමනු ලබන ස්වර්ණ මුද්‍රිකාව දිනාගත්,

සෂිණි රුවන්ති හේරත් සොයුරියනි ඔබට අපගේ සුබ පැතුම්...❤️🎉

පුස්තකාල හා විඥාපන විද්‍යා ශිෂ්‍ය සංගමය
පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යන අංශය සමාජ විද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය

24/12/2025

Congratulations Dr. Priyanwada Wanigasooriya,
Head, Department of Library and Information Science, University of Kelaniya, on being awarded Senate Honours at the 403rd Senate Meeting, held on 24th December 2025, in recognition of publishing a research paper in a Scopus-indexed journal.

05/12/2025
🔴 People living in these areas should be vigilant..!!!
28/11/2025

🔴 People living in these areas should be vigilant..!!!

We extend our warmest congratulations to both professors for this achievement ✨
18/11/2025

We extend our warmest congratulations to both professors for this achievement ✨

14/11/2025

We are proud to share that Senior Prof. M.K. Weerasinghe has been invited as a panelist for the “Indology in Indosphere” panel discussion at the Adani Global Indology Conclave 2025, supported by the IKS Division, Ministry of Education, Government of India.

This is a remarkable recognition of his scholarly contributions. We extend our warmest congratulations to Senior Prof. Weerasinghe!

ලෝක දියවැඩියා දිනය අදයි 💙(World Diabetes Day – නොවැම්බර් 14)🏥දියවැඩියාව (Diabetes) යනු ශරීරයේ ඉන්සුලින් ප්‍රමාණය හෝ ක්‍ර...
13/11/2025

ලෝක දියවැඩියා දිනය අදයි 💙
(World Diabetes Day – නොවැම්බර් 14)

🏥දියවැඩියාව (Diabetes) යනු ශරීරයේ ඉන්සුලින් ප්‍රමාණය හෝ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා රුධිරයේ සීනි මට්ටම වැඩිවීමකි.
🇱🇰 ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව වර්ධනය වන අතර, යහපත් ආහාර පුරුදු හා ශාරීරික ක්‍රියාකාරකම් මගින් මේ රෝගයෙන් වැළකිය හැක.

💪 දියවැඩියාවෙන් අත් මිදීමට ගත හැකි පියවර:
🍎 සීනි හා තෙල් අඩු, පෝෂ්‍ය අධික ආහාර ගැනීම
🚶‍♀️ නිතරම ශාරීරික ව්‍යායාම කිරීම (දිනකට විනාඩි 30ක් වත්)
💧 ප්‍රමාණවත් ජල පානය
🚭 දුම්පානය හා මත්පැන් වලින් වැළකීම
🩺 නිතරම රුධිර සීනි පරීක්ෂා කිරීම

ඔබගේ සෞඛ්‍යය — ඔබගේ වටිනාම සම්පතයි!🌿




Address

University Of Kelaniya
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Library and Information Science Students' Association - UOK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share