WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.

WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.

Share

A school of Kelaniya Zone and Biyagama division.

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 07/03/2026

අප විද්‍යාලයේ ආරම්භ කරන ලද
පරිසර නියමු වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සොයා බැලීම සඳහා
කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ
ස්වර්ණ පදක්කම් අපේක්ෂික සිසුවියන් පැමිණි අවස්ථාව... ☘️🍃🍂🍂❤️🌼

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 06/03/2026

බොල්ලෑගල මහා විද්‍යාලයේ ජයග්‍රාහී 13 පහළ ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහී ටී ෂර්ට් ආදිශිෂ්‍යයින්ගේ සුරතින් .........
🏆️❤️🏆️❤️

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 06/03/2026

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට #බොල්ලෑගල_මහා_විද්යාලය සුදුසුකම් ලබයි.. ❤️🏆️❤️
ප්‍රථම තරඟය - බප/ගම් . සංඝබෝධි මහා විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ජයක් ..
ළහිරු නෙත්සර - ලකුණු 18 කට කඩුලු 8
තිසරු රුශේන් - ලකුණු 64
සවිඳු සංදීප - 54

නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින්ට විද්‍යාලීය සුභාශිංසන ....
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 18/02/2026

පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන
අප පාසල තුළ ක්‍රියාත්මක වූ ආකරය...
2025.02.16

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 13/02/2026

2026 නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ පවත්වන ලද ක්‍රීඩා තරග සඳහා ක්‍රියාශීලීව සම්බන්ධ වන අපේ දරුවෝ...

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 13/02/2026

" #විනෝදයෙන්_සතුටින්_පැවැති_ගණිත_කඳවුර"
අද දින විද්‍යාලීය භූමිය තුළ
6 සිට 11 ශ්‍රේණි දක්වා වන දරු දැරියන්ගේ
ගණිත ගැටලු විසඳීමේ ශක්‍යතාව සංවර්ධනය සහ විෂය පිළිබඳ දක්වන ආශාව වර්ධනය කිරීමේ අරමුණින්
සංවිධානය කරන ලද
ගණිත කඳවුර ඉතා සාර්ථක ලෙස පැවැත්වූ ආකාරය....
💪💪

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 13/02/2026

මෙවර (අ.පො.ස) සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් ආශිර්වාද පතා සිදු කරන ලද සෙත් පිරිත් දේශනාව..
2026.02.12
🙏🙏🙏🙏🙏🙏🙏🙏

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 13/02/2026

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද
10,11 ශ්‍රේණි වල සිසුන් සඳහා
" #අධ්යාපන_අරමුණු_ජයගැනීමට_අවශ්ය_අරමුණු_පිහිටුවා_ගැනීම_සඳහා_වෘත්තීය_මාර්ගෝපදේශන_වැඩසටහන"
ඉතා සාර්ථක අන්දමින් බොල්ලෑගල මහා විද්‍යාලීය ප්‍රාථමික අංශ ප්‍රධාන ශාලාවේදී පවත්වනු ලැබූ අවස්ථාව .....

2026.02.11

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 12/02/2026

2026
බප/කැල . බොල්ලෑගල මහා විද්‍යාලයේ
නිවාසන්තර ක්‍රීඩා උලෙළේ පැවැත්වූ තරග අංග වල සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය...

ජයග්‍රාහී නිවාසය - #මයුර_නිවාසය
දෙවන ස්ථානය - #කොවුල්_නිවාසය
තෙවන ස්ථානය - #ලිහිනි_නිවාසය

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 08/02/2026

පාසල් ගොවිපළේ පුංචි ඉඩ තුළ අස්වැන්න නෙළන බොල්ලෑගල මහා විද්‍යාලයේ දරුවෝ.....

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 08/02/2026

3 ශ්‍රේණියේ දරුවන්ගේ හඳුනාගැනීමේ නිර්මාණ ප්‍රදර්ශනය.....

Photos from WP/KE Bollegala Maha Vidyalaya, Gonawala, Kelaniya.'s post 08/02/2026

නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආගමික සිද්ධස්ථාන වන්දනය......

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Address

Gonawala
Kelaniya
11630

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00