Department of Applied Archeology - NIIBS

Department of Applied Archeology - NIIBS Dedicated to exploring, preserving, and interpreting the material heritage of human history through research, education, and fieldwork.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ, වයඹ ව්‍යාපෘතියේ යාපහුවේ පිටත නගරයේ සිදු කරනු ලබන ක්ෂේත්‍ර කැණීම් පුහුණුව සඳහා සහභාගි වූ විද්‍ය...
07/07/2026

මධ්‍යම සංස්කෘතික අරමුදලේ, වයඹ ව්‍යාපෘතියේ යාපහුවේ පිටත නගරයේ සිදු කරනු ලබන ක්ෂේත්‍ර කැණීම් පුහුණුව සඳහා සහභාගි වූ විද්‍යාර්ථයින් උදෙසා පුරාවිද්‍යා නිලධාරී ඉන්දික වෙරළගේ මහතා විසින් සංවිධානය කරනු ලැබූ පරිගණක මෘදුකාංග ( Adobe Photoshop සහ Adobe Illustrator) මගින් පුරාවස්තු සැලසුම් ඇඳීමේ වැඩසටහන අතරතුර...

136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මගි...
02/07/2026

136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මගින් සංවිධානය කරන්නට යෙදුනු 'Archaeology Field School - 2026' තෙදින පුරාවිද්‍යා වැඩමුළුව ජුනි මස 26, 27 සහ 28 යන තෙදින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී ඉතා සර්ථක අන්දමින් පැවැත්වෙන්නට විය.

මෙහිදී,

* මැටි බඳුන් හඳුනාගැනීම හා විශ්ලේෂණය.
* පුරාවිද්‍යා ගවේශණ සඳහා LiDAR තාක්ෂණයේ භාවිතය.
* බිතුසිතුවම් නිර්මාණ තාක්ෂණය හා සංරක්ෂණ විධික්‍රම.
යන විෂය ක්ෂේත්‍රයන් අළලා මෙම තෙදින පුරාවිද්‍යා වැඩමුළුව පැවැත්වින. මේ සඳහා දිවයිනේ නන් දෙස විශ්වවිද්‍යාල හා ආයතන නියෝජනය කරමින් 100 කට ආසන්න විද්‍යාර්ථයින් පිරිසක් සම්බන්ධ විය.

In commemoration of the 136th National Archaeology Day, the 'Archaeology Field School - 2026' three-day workshop was successfully held on June 26th, 27th, and 28th at the Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) campus premises. The event was organized by the Faculty of Humanities and Social Sciences of the institute.

The three-day archaeology workshop covered the following subject areas:
* Pottery Identification and Analysis
* The Application of LiDAR Technology in Archaeological Exploration
* Mural Painting Techniques and Conservation Methods

Nearly 100 scholars and students representing various universities and institutions across the island participated in this event.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ශාස්ත්‍රවේදී ව්‍යවහාරික පුරාවිද්‍යා (ගෞරව) උපාධි හදාරන විද්‍යාර්තීන්ගේ සහභාගීත්...
02/07/2026

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ශාස්ත්‍රවේදී ව්‍යවහාරික පුරාවිද්‍යා (ගෞරව) උපාධි හදාරන විද්‍යාර්තීන්ගේ සහභාගීත්වයෙන් යාපහුව පිටත නගරයේ සිදුකරන ක්ෂේත්‍ර පුරාවිද්‍යා කැණීම් පුහුණුව අතරතුර...❤️🌿🍂

𝐀𝐫𝐜𝐡𝐚𝐞𝐨𝐥𝐨𝐠𝐲 𝐅𝐢𝐞𝐥𝐝 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝟐𝟎𝟐𝟔136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව පවත්වනු ලබන තෙදින පුරාවිද්‍යා වැඩමුළුව.2026 ජුනි ම...
26/06/2026

𝐀𝐫𝐜𝐡𝐚𝐞𝐨𝐥𝐨𝐠𝐲 𝐅𝐢𝐞𝐥𝐝 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝟐𝟎𝟐𝟔

136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව පවත්වනු ලබන තෙදින පුරාවිද්‍යා වැඩමුළුව.

2026 ජුනි මස 26, 27 සහ 28 දිනයන්හිදී කැලණිය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා...!!!

සංවිධානය,
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය,
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය.

22/04/2026
මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදුකරන ඇතුගල පොකුණ ආශ්‍රිත කැණීම සඳහා සහභාගී වූ ව්‍යවහාරික පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ තෙවන ...
15/03/2026

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදුකරන ඇතුගල පොකුණ ආශ්‍රිත කැණීම සඳහා සහභාගී වූ ව්‍යවහාරික පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ තෙවන වසර හා දෙවන වසර සිසුන්

🎓 සංස්කෘතික පුරාවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා...📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 පෙබරවාරි 1...
27/01/2026

🎓 සංස්කෘතික පුරාවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා...

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 පෙබරවාරි 15.

අයදුම්පත් - සහකාර ලේඛකාධිකාරි, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS Campus, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමුකරන්න. පාඨමාලාවේ නම ලියුම් කවරයේ වම්පස උඩ කෙළවරේ සටහන් කරන්න.

📄 අයදුම්පත බාගත කිරීම සඳහා සබැඳිය:
https://drive.google.com/file/d/1GRAUwPGzik4w9at-LIFkEYQ8oX5t3zXj/view?usp=sharing

📞 Call now to secure your place:
011 290 4660 | 076 823 3638 | 075 460 7781 | 070 666 2779

🔹 Location: Manelwatta, Bollegala, Kelaniya
✉️ Email: [email protected]
🌐 Visit: www.fhss.niibs.lk

Address

NIIBS Campus
Kelaniya

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Department of Applied Archeology - NIIBS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share