The Saundarya Effect

The Saundarya Effect Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Saundarya Effect, Educational consultant, 76A, ITA, St. Jude Road, Kelaniya.
(5)

25/08/2026

“එයාලා එළදෙනෙක් නැතුව කිරි හදනවා.
ඔයා මොනවද තාමත් කරන්නේ?”

ලෝකය “මේක කරන්න බෑ” කියන limits එකෙන් එළියට යනවා.

අපි තාමත්
“අපේ රටේ එහෙම බෑ”
කියලා excuses හොයනවා නම්…

Problem එක technology එක නෙවෙයි.
Problem එක අපේ imagination එක.

ලෝකය වෙනස් වෙන්නේ
අලුත් answers හොයන මිනිස්සු නිසා නෙවෙයි
“ඇයි මේක මෙහෙම වෙන්න ඕනේ?” කියලා අහන මිනිස්සු නිසා.

ඉතින් මගේ society එකෙන් මම අහන්නේ:

“එයාලා එළදෙනෙක් නැතුව කිරි හදනකොට…
ඔයා තාමත් මොනවද කරන්නේ?”

25/08/2026

පළවෙනි Book එක — ඔයාට Proof එකක්.

දෙවෙනි Book එක — ඔයාගේ Intellectual Property එකක්.

තුන්වෙනි Book එක — ඔයාගේ Authority එකක්.

Book ලියන එක content create කරන එකක් නෙවෙයි.

ඔයාගේ knowledge එක asset එකක් කරන එක.

අන්තිමට, මිනිස්සු ඔයාව දැනගන්නේ ඔයා කියන දේවල් වලින් නෙවෙයි…

ඔයා ලෝකයට ඉතුරු කරපු දේවල් වලින්.

සමහරු ජීවිතේ එන ප්‍රශ්න දිහා බලන්නේ “ඇයි මටම?” කියලා.තවත් සමහරු ඒ ප්‍රශ්නය දිහා බලන්නේ “මේකෙන් මොනවද මට හදන්න පුළුවන්?” ...
24/08/2026

සමහරු ජීවිතේ එන ප්‍රශ්න දිහා බලන්නේ “ඇයි මටම?” කියලා.
තවත් සමහරු ඒ ප්‍රශ්නය දිහා බලන්නේ “මේකෙන් මොනවද මට හදන්න පුළුවන්?” කියලා.

එකම ප්‍රශ්නය.
වෙනස් වෙන්නේ ඔයා ඒක බලන විදිහ.

සමහර වෙලාවට ඔයාගේ ඊළඟ Opportunity එක, Problem එකක් වගේ වෙස්වලාගෙන එන්න පුළුවන්. 👀

23/08/2026

ඔයාට Willpower එක අඩු වෙලා නෙවෙයි.
ඔයාගේ මොළය හැමදාම එකම decision එක ගන්න ගිහින් tired වෙලා.

“අද workout කරනවද?”
“අද වැඩ කරනවද?”
“මේක කරනවද නැද්ද?”
“දැන්ද පස්සෙද?”

හැමදාම එකම දේ decide කරනකොට mental energy එක leak වෙනවා.

ඒ නිසා successful මිනිස්සු හැම decision එකක්ම නැවත නැවත ගන්නේ නෑ.

Rules හදනවා. Systems හදනවා.

Decision fatigue අඩු කරලා, energy එක වැදගත් decisions වලට ඉතුරු කරගන්න. 🧠

අධ්‍යාපනය කියන්නේ විභාග පාස් කරන්න දරුවන්ව පුහුණු කරන එක විතරක් නෙවෙයි.ඒක අවිනිශ්චිත ලෝකයක හරි තීරණ ගන්න, AI එක්ක බුද්ධි...
22/08/2026

අධ්‍යාපනය කියන්නේ විභාග පාස් කරන්න දරුවන්ව පුහුණු කරන එක විතරක් නෙවෙයි.

ඒක අවිනිශ්චිත ලෝකයක හරි තීරණ ගන්න, AI එක්ක බුද්ධිමත්ව වැඩ කරන්න, සැබෑ ප්‍රශ්නවලට විසඳුම් හදන්න, Value එකක් create කරන්න සහ තවමත් නොපෙනෙන අනාගතයක් නිර්මාණය කරන්න හැකියාව හදන එක.

ITA හරහා මම කරන්න උත්සාහ කරන්නේ ඒ වෙනසයි.

Qualification → Capability
කටපාඩම → Thinking
Job-seeking → Value creation
අනුගමනය කිරීම → තමන්ගේම path එක නිර්මාණය කිරීම

මොකද අනාගතය reward කරන්නේ ඔයා දන්න දේ විතරක් නෙවෙයි.

ඔයා දන්න දේ එක්ක කරන්න පුළුවන් දේ.

ඒකයි මම ඊළඟ පරම්පරාව වෙනුවෙන් හදන්න උත්සාහ කරන අධ්‍යාපනය. 🧠

-Dr. Saundarya

#අධ්‍යාපනය

Entrepreneurship කියන්නේ business එකක් පටන් ගන්න එක විතරක් නෙවෙයි.අනිත් අය problem එකක් දකින තැන,ඔයා opportunity එකක් දක...
21/08/2026

Entrepreneurship කියන්නේ business එකක් පටන් ගන්න එක විතරක් නෙවෙයි.

අනිත් අය problem එකක් දකින තැන,
ඔයා opportunity එකක් දකින්න පටන් ගන්න එක.

අනිත් අය “බැහැ” කියන තැන,
“වෙන විදිහකට කරන්න බැරිද?” කියලා අහන එක.

අද අපි celebrate කරන්නෙ businesses නෙවෙයි.

Problems solve කරන්න, value create කරන්න, සහ future එක වෙනස් කරන්න තීරණය කරන මිනිස්සු. 🧡

Happy World Entrepreneurs’ Day 2026.

Keep creating. Keep building. The future is yours to shape.

20/08/2026

- ඔයාට Millionaire කෙනෙක් වෙන්න ඕන නම්, මුලින්ම Millionaire RESULT එක නෙවෙයි — Millionaire CAPABILITY එක build කරන්න.

- ඔයා හිතන විදිහ, ජීවත් වෙන විදිහ, තීරණ ගන්න විදිහ, ආශ්‍රය කරන මිනිස්සු, habits, standards — මේ හැමදේම එකට වෙනස් කරලා, අලුත් version එකක් INSTALL කරන එකයි CAPABILITY IDENTITY

Don’t chase the identity. BUILD the capabilities that create it.

දැනුම තියෙන එක Intelligence නෙවෙයි.ඒ දැනුම ඇත්තටම පරීක්ෂාවට ලක්වෙන මොහොතේදීත්, හරි විදිහට ක්‍රියාත්මක කරන එක තමයි සැබෑ I...
19/08/2026

දැනුම තියෙන එක Intelligence නෙවෙයි.
ඒ දැනුම ඇත්තටම පරීක්ෂාවට ලක්වෙන මොහොතේදීත්, හරි විදිහට ක්‍රියාත්මක කරන එක තමයි සැබෑ Intelligence.

- Dr. Saundarya

18/08/2026

ඔයාට Discipline Problem එකක් නෙවෙයි තියෙන්නේ.
ඔයාට තියෙන්නේ Human OS Problem එකක්.

දවසින් දවස goals වෙනස් කරලා, motivation හොයලා, habits force කරන එක නවත්තන්න.

මුලින්ම තමන්ව Run කරන System එක Upgrade කරන්න.

Mindset එක වෙනස් වුණාම → Decisions වෙනස් වෙනවා.
Decisions වෙනස් වුණාම → Actions වෙනස් වෙනවා.
Actions වෙනස් වුණාම → Life එක වෙනස් වෙනවා.

Upgrade the Human.
Then upgrade the life.

Address

76A, ITA, St. Jude Road
Kelaniya
11300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when The Saundarya Effect posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share