Embryo pre school pattiwila

Embryo pre school pattiwila Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Embryo pre school pattiwila, School, pattiwila gonawala, Kelaniya.

31/12/2025

2026සදහා දරුවන් බඳවා ගැනීම.

අළුත් අවුරුද්දේ අළුත් අළුත් මූණු එක්ක අපේ පුංචි පැටව් ටිචර් බලන්න එනකන් ටීචර් මඟ බලාගෙන ඉන්නවා.❤️❤️🥰 Embryo pre school pattiwila #

With Gangasiripura Dhammaloka Thero – I just got recognized as one of their top fans! 🎉
31/12/2025

With Gangasiripura Dhammaloka Thero – I just got recognized as one of their top fans! 🎉

25/12/2025
23/12/2025
නත්තල් සීයා එක්ක සතුටින් ඉන්න අපේ පැටව් ❤️❤️🎉🎇
23/12/2025

නත්තල් සීයා එක්ක සතුටින් ඉන්න අපේ පැටව් ❤️❤️🎉🎇

අද දින බටලන්ද ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ පිට්ටනියේ පැවති මුල් ළමාවිය දරුවන් සදහා නිවැරදි චලන ක්‍රියාකාරකම් පුහුණුව අතරතු...
18/12/2025

අද දින බටලන්ද ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ පිට්ටනියේ පැවති මුල් ළමාවිය දරුවන් සදහා නිවැරදි චලන ක්‍රියාකාරකම් පුහුණුව අතරතුර!!

මේ මගේ පෙර පාසල ඉස්සරහ තිබුණ මල් ගහක්. රතු පාට මල් ගෙවල් අයතන ඉස්සරහට හොඳ නැහැලු. ඉතින් මං අද ගහ කපලා දැම්මා. දන්න කෙනෙක...
16/12/2025

මේ මගේ පෙර පාසල ඉස්සරහ තිබුණ මල් ගහක්. රතු පාට මල් ගෙවල් අයතන ඉස්සරහට හොඳ නැහැලු. ඉතින් මං අද ගහ කපලා දැම්මා. දන්න කෙනෙක් කියන්නකෝ ගෙදරක ඉස්සරහට හිටවන්න හොඳ මල් ගහක්?

පුංචි අපේ විනෝද චාරිකාවනවගමුව පත්තිනි දේවාලය සීතාවක උද්‍යානයකුමාරි  ඇල්ල අධ්‍යාත්මය,දැනුම, සතුට,සැහැල්ලුව දරුවන් හොඳින් ...
11/12/2025

පුංචි අපේ විනෝද චාරිකාව
නවගමුව පත්තිනි දේවාලය
සීතාවක උද්‍යානය
කුමාරි ඇල්ල
අධ්‍යාත්මය,දැනුම, සතුට,සැහැල්ලුව දරුවන් හොඳින් වින්දා.

10/12/2025

ගංවතුර ගැලීම් හේතුවෙන් වසා දැමුණු එම්බ්‍රියෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය නැවත ආරම්භය 2025.12.11වෙනි බ්‍රහස්පතින්දා සිදුවේ.2026 නව වසර වෙනුවෙන් දරුවන් භාර ගැනීම ද එදිනම සිදුවේ.

Address

Pattiwila Gonawala
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Embryo pre school pattiwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category